2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    Recipe_BUNNY_LOAF.jpg

    එන්න ගන්න බනී පාන් බනි පාආආආආන්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ එන්න ගන්න චූං පාං...
    හැමදාම නෑ හැම තැනම නෑ...;)
    මාලු පාං ,සීනි පාං, ජෑම් පාං... බටර් පාං, උනු පාං.. එන්න.....:):)

    පාං ගෙඩිය මං අතේ තියාගෙන සදලුතලේ ලග ඉන්නේ... :cool:
    පාං නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ....:no:
    කෝටියක් මට වටිනවා ඔයාව පේද්දි මගෙ බේකරියේ......
    9.gif

    පාං කෑල්ලයි ඔයා මගේ.... මං ඔබේ ආදර බක්කරේ...... :lol:
    Bread_tnb.png

    වංගුවෙ ඇල ලග බංකුවෙ ඉදගෙන පෙම් සුව විද විද ඉදිමු.....
    අත්තටු සල සල හන්සයො යනකොට මාලු පාං විසි කරමු....
    ඩබල් බනිස් මැද ක්‍රීම් දාපු උනු උනුවෙම කමු මගෙ හාමු....
    බනිස් කඩං මගෙ පැටියට දාද්දි තවත් කටක් කපුටට දාමු...

    කපුටා චිප් චිප් චිප්....:frown: චිප් කියලා හරි යන්නෑ නෙ කපුටට....:baffled::baffled:
    කපුටා ශෝ ශෝ.... :growl:
    අපි ෆන් එකක් ගන්ඩ ආවම තමයි කපුටොත් ඇවිල්ලා අපේ ඔලුවට කොටන්නෙ :sorry::sorry:

    ‍තාම මතකයි මුලුම දවස අපි ආදරෙන් මුන ගැහුන....
    9.gif

    මාස හතරයි දවස් තුනයි එන පෝයට අනිද්දා ලබන....:cool:
    පාර ලගමයි ගෙවල් මගේ ගේ පිටිපස්සෙම බේකරිය....
    ආව මතකයි බනිස් ගන්න මුන ගැහුනෙ එදා මගෙ පෙම්බරිය....
    9.gif
    9.gif

    පාං ගෙඩිය මං අතේ තියාගෙන සදලුතලේ ලග ඉන්නේ...
    පාං නොවික්කත් ඔයා නොදැක්කොත් හිත නෑ ඉවසුම් දෙන්නේ....

    බනිස් දෙන්නකෝ කියාපු විදිහට ගියා මගේ ඉස්මොල්ලේ....
    බනිස් පිපෙන්නට ටිකක් වෙලා යයි එතකන් ඉන්නකො මිදුලේ...
    බනිස් නෙවෙයි මගෙ හිතේම තිබුනේ ඔයා ගැනයි රත්තරනේ...
    හොරෙං හෙමින් අපෙ නෙත් දෙක ගැටුනා එදා ඉදං මගෙ මල පපුවේ
    9.gif

    එන්න ගන්න චූං පාං... එන්න ගන්න චූං පාං..... :lol:

    බක්කරේ...........................
    baker_tnb.png

    :lol::lol: :lol::lol: :)

    තනි ඇහැට ඇඩෙනවා කියන්නෙ මේකට තමයි .....;):lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හයියෝ මේ ගැහැණු ළමයව කට්ටියම සෙට් වෙලා බයිට් කරනව වගේ.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    පට්ට සිංදුව බන්ස්...........
     
    Last edited:

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    මං ඔබේ ආදර බක්කරේ......

    :yes::yes::yes: