2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ටූලිය අද online ආවෙ නෑනේද?:(:(

    ටූලිය අද 4n එකෙන් එන්නේ ඒක හින්ද ඔන්ලයින් පේන්නේ නෑ මම හිතන්නේ.. :oo:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    එහෙනං ඉල්ල ගෙන කාල තියෙන්නෙ
    :baffled::baffled:

    :dull::dull:
    mokdha ban uba illapu sindhuwa:oo:

    "රං කෙන්දෙන් බැද අතගිලි එකල" සින්දුවද බං?

    ඒක ඒ කාලේ ගොඩක් අහපු සින්දුවක් බන්, අපි දෙන්නම.. ඒකි ඒක මට ඩෙඩිකේට් කරා සෑහෙන්න.. ඒත් අද මතක වත් නෑනේ ඒව , ඒකිට අහන්න කියල මම ඒක ඉල්ලුවේ.. මට ඇඩුන බන් අහන් ඉන්නකොට..
    :(:(:(


    ටූලී මට දෙන්න Daniel Bedingfield ගේ If You're Not The One සෝන්ග් එක.
    ඉස්සර නම් මේක කිවුව එක්කෙනෙක් මට , දැන් නම් හැබැයි මාව දන්නවද දන්නෙත් නෑ..
    කට්ටියවම එකතු කරගන්නව..
     
    Status
    Not open for further replies.