2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මොකක්ද යකුනේ මේ වෙන්නේ?
    හැම එකාම රීපෝස්ට් වෙලා......
     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    මම මේ එලකිරි එකේ හෙන කාලයක් තිස්සේ
    ළමා සමාජයක් පිහිටවන්න උත්සහා කරනවා
    ඉතින් මේ ළමා සමාජයට අද විශේෂ දිනයක්
    මොකද අද තමා අපේ දිනය
    ලෝක ළමා දිනය ඒක නිසා
    ළමා සමාජය වෙනුවෙන්

    ''සමනලයා මල හා ළමයා සේ''
    කියන ගීතය
    ඉල්ලනවා ලෝකේ ඉන්න සියලුම ළමයි වෙනුවෙන්
    මාවත් එකතු කර ගනින්! මමත් තවම පොඩි ළමයෙක්
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මම මේ එලකිරි එකේ හෙන කාලයක් තිස්සේ
    ළමා සමාජයක් පිහිටවන්න උත්සහා කරනවා
    ඉතින් මේ ළමා සමාජයට අද විශේෂ දිනයක්
    මොකද අද තමා අපේ දිනය
    ලෝක ළමා දිනය ඒක නිසා
    ළමා සමාජය වෙනුවෙන්

    ''සමනලයා මල හා ළමයා සේ''
    කියන ගීතය
    ඉල්ලනවා ලෝකේ ඉන්න සියලුම ළමයි වෙනුවෙන්
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අදනම් හොදටම මහන්සියි... දවස් තුනකින් හරියට නිදා ගන්න හම්බුනේ නැහැ... මාගේ සිරියහන් ගබඩාව දකිද්දි සිහි වෙන්නෙ මාගේ යහන පමණයි... දැන් මම මගේ යහනත් සමග ආදරෙන් වෙලෙන්නයි යන්නේ... එහෙනම් කස්ටියවම ආයෙ හෙට හම්බෙමු... ටූ ලිට්ල් නංගියා එළටම ෂෝ එක කරන්න... අද කලින්ම යන්න උනාට සොරි වෙන්න ඔනේ... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020404.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මගේ යකා අවුස්සගන්නෙ නැතුව මම ඉල්ලපු සිංදුව දෙනවාද :):rofl:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සුරගන වෙස් වලා ගීතය ලබා දුන්නට ටූ නංගිට ගොඩක් ස්තූතියි...

    මේ ගීතය අහන්න....
    too_little
    sameerasadaru
    Mal Baba
    Dinushasankalpa
    Mr.chachi
    AWRORA
    Supun.
    hansa1018
    0716aravinda
    anju.r
    Rex921
    |MadMan|
    amila256
    Malinga
    nnccbb
    argan
    sudeewa
    Sonique
    sasliit
    SPLS
    DUSHYANTHA
    rcccc
    යකා
    RePost බුවා
    niranjan1111
    dilrasan
    Radio

    එකතු කර ගන්නවා

    11.gif
    11.gif
    11.gif

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Happy Birth Day Dj Spk And Sihina_Lahiru
    Wish You All The Best Brothers

    අද අපේ එස්.පී.කේ සහ සිහින ලහිරු මෙම්බස්ලගේ උපන් දිනේ
    දෙන්නටම සෞභාග්‍යමත් අනාගතයක් වෙවා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    Happy Birth Day Dj Spk And Sihina_Lahiru
    Wish You All The Best Brothers

    අද අපේ එස්.පී.කේ සහ සිහින ලහිරු මෙම්බස්ලගේ උපන් දිනේ
    දෙන්නටම සෞභාග්‍යමත් අනාගතයක් වෙවා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සුරගන වෙස් වලා ගීතය ලබා දුන්නට ටූ නංගිට ගොඩක් ස්තූතියි...

    මේ ගීතය අහන්න....
    too_little
    sameerasadaru
    Mal Baba
    Dinushasankalpa
    Mr.chachi
    AWRORA
    Supun.
    hansa1018
    0716aravinda
    anju.r
    Rex921
    |MadMan|
    amila256
    Malinga
    nnccbb
    argan
    sudeewa
    Sonique
    sasliit
    SPLS
    DUSHYANTHA
    rcccc
    යකා
    RePost බුවා
    niranjan1111
    dilrasan
    Radio

    එකතු කර ගන්නවා
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අදනම් හොදටම මහන්සියි... දවස් තුනකින් හරියට නිදා ගන්න හම්බුනේ නැහැ... මාගේ සිරියහන් ගබඩාව දකිද්දි සිහි වෙන්නෙ මාගේ යහන පමණයි... දැන් මම මගේ යහනත් සමග ආදරෙන් වෙලෙන්නයි යන්නේ... එහෙනම් කස්ටියවම ආයෙ හෙට හම්බෙමු... ටූ ලිට්ල් නංගියා එළටම ෂෝ එක කරන්න... අද කලින්ම යන්න උනාට සොරි වෙන්න ඔනේ... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020404.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මගේ යකා අවුස්සගන්නෙ නැතුව මම ඉල්ලපු සිංදුව දෙනවාද :):rofl:

    යකා උඹේද එතකොට................
    අපරාදේ මම ඌට කඩු දෙකක්ම දුන්නේ....................
     
    Status
    Not open for further replies.