2013 - අපි නැවත පෘතිවියට පැමිණේ

Amun

Member
Dec 25, 2012
24
4
0
2013 - අපි නැවත පෘතිවියට පැමිණේ

මම අමූන්

amun_19295_lg.gif
 
  • Like
Reactions: coolkasun

Amun

Member
Dec 25, 2012
24
4
0
පිස්සු පුසා;14133279 said:
ඒ පාර තව නාඩගමක් :eek::eek:

තොපිට සේරම නාඩගම් , බලන් ඉදපල්ලා
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2013 වසරේ එන අය ඉතාම භයානකයි. උන් එන්නේ මේකේ ඔරියන්තුමාට බැනපු අයගේ අධෝ මාර්ගය රීකන්ඩිෂන් කරන්න.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මගේ හිතවත් හියුමන්ස්ලා මුන්ට අහුවෙන්න එපා.මුන් නෙගටිව් ඒලියන්ස්ලා වාගයක්.අරගෙන ගිහිල්ලා ඇස්ට්‍රල් ඩවුන්ග්‍රේඩ් කරන වෙන ඩයිමෙන්ෂන් එකක ඉන්න යක්කු ටිකක්.
     
    Amun

    Member
    Dec 25, 2012
    24
    4
    0
    මගේ හිතවත් හියුමන්ස්ලා මුන්ට අහුවෙන්න එපා.මුන් නෙගටිව් ඒලියන්ස්ලා වාගයක්.අරගෙන ගිහිල්ලා ඇස්ට්‍රල් ඩවුන්ග්‍රේඩ් කරන වෙන ඩයිමෙන්ෂන් එකක ඉන්න යක්කු ටිකක්.

    උබ මිනිස්සුන්ට බොරු කියන්නේ ඇයි, අපි තොපිව අපේ ගැලැක්සියෙන් එලෙව්වා අමතකද
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ මිනිස්සුන්ට බොරු කියන්නේ ඇයි, අපි තොපිව අපේ ගැලැක්සියෙන් එලෙව්වා අමතකද
    උඹලා මේ ඩයිමෙන්ෂන් එකේ නෙවෙයි.කමක් නෑ මට බනින එවුන් ටික රවටගෙන අරගෙන පලයල්ලා.ගිහින් අර කරන ඒවා කරපල්ලා:lol:
     
    • Like
    Reactions: mic

    Amun

    Member
    Dec 25, 2012
    24
    4
    0
    උඹලා මේ ඩයිමෙන්ෂන් එකේ නෙවෙයි.කමක් නෑ මට බනින එවුන් ටික රවටගෙන අරගෙන පලයල්ලා.ගිහින් අර කරන ඒවා කරපල්ලා:lol:

    මම ආවේ උබගෙන් මිනිස්සුන්ව බේරගන්න. මූ බොරුකාරයෙක්, 2012 අවසානයේ පොඩි පොඩි අකරත්'බ්බ උනාට මුන් මෙහෙ පස්පාගන්නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මට බැනලා ටැග් කරන්න එපා.මේක දාපු එකාට බැනලා ටැග් කරන්න.මුන්ට අහුවුන එවුන්ට හොඳ වැඩක් වෙයි.මුන් වෙන ඩයිමෙන්ෂන් එකක නෙගටිව් බීන්ස්ලා:lol: