2013 දී ටෙලිකොම් වෙතින් අධිවේගී අන්තර්ජාල පහ&#

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
2013 දී ටෙලිකොම් වෙතින් අධිවේගී අන්තර්ජාල පහ&#

ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය i-Sri Lanka නමින් උතුරු පළාතේ දැවැන්ත ව්‍යාපෘතියක් පසුගිය 19 දා ආරම්භ කරන ලදී.මෙම ව්‍යාප්තියට වැය කරන මුදල රුපියල් බිලියන 05 කි.

i-Sri Lanka යටතේ ක‍්‍රියාත්මක වන ජාල නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මගින් දිවයින පුරා දැනට පවත්නා තඹ පාදක ප‍්‍රවේශ ජාලය වෙනුවට ෆයිබර් ඔප්ටික් ජාලයක් භාවිත කිරීම සිදු වනු ඇති අතර ෆයිබර් ඔප්ටික් ජාලය මගින් පාරිභෝගිකයන්ට ස්ථාවර, බාධාවලින් තොර තත්පරයකට මෙගා බිට්ස් 20 (mbps) දක්වා වේගයෙන් යුතු අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

දැනට ස්ථාවර දුරකථන භාවිතා කරන්නන්ගෙන් 90% ආසන්න ප්‍රමාණයකට මෙම අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    Everyone plz follow this thread....

    http://www.elakiri.lk/forum/showthread.php?t=1134133

    :):):):):):)