2013 ලග්න පලාඑල

pcud

Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    HI

    මට කොමෙන්ට් කරපු පිඑම් කරපු ( රෙප් දීපු / නොදීපු ) හැමෝටම මට පුළුවන් ඉක්මනින් මම ලින්ක් එක පිඑම් කරා.

    මම ඒ වේලාවට ඒ අය මට රෙප් දීලද නැද්ද කියල හෙව්වේ නැ. හැමෝටම එක වගේ සැලකුව.
    මේ එක 576 දෙනෙක් බලල ඩව්න්ලෝඩ් කරගෙන තියනවා
    එළකිරියේ 10231 මේ පොස්ට් එක බලල තියනවා
    එළකිරියේ 520 දෙනෙක් කොමෙන්ට් කරලා තියනවා
    ඒ කව්රුවත් මට මෙහෙම කිව්වේ නැ​

    ​

    මේ කොමෙන්ට් එක මගේ හිත ගොඩක් අප්සෙට් කරා.
    මම තවත් කාටවත් මේ ලින්ක් එක පිඑම් කරන්නෙත් නැ පබ්ලිෂ් කරන්නෙත් නැ.
    මට තවත් කව්රුවත් රෙප් දෙන්නත් එපා.
    මේකෙන් ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් ඉන්නවනම් මට ගොඩක් සතුටුයි. ඒ ඇති.​

    :(