2013/05/05 සිකුරු මාරුව ..................
2013/05/05 රාත්‍රී 8.00 ට පමණ සිදුවූ සිකුරු මාරුව
මේෂ රාශියේ සිටි සිකුරු ඉරු දින රාත්‍රී 8.00 ට පමණ සිය වාස භවන වන වෘෂභ රාශියට පැමිණ සිංහාසනාරූඪ වේ.මේ වසරේ ප්‍රධානතම ග්‍රහ මාරුව වන ගුරු මාරුව මැයි මස 31 පසු සිදුවේ.ගුරු සිකුරු ගැටුම මේ මස අවසානයේදී සිදුවනු ඇත.මේ කාලය තුල පළමු දෙසතිය තුල ප්‍රීතිමත් විනෝද ගමනක් ,මිතුරු සංගම් ඇතිවීම , පවුල් අතර නෑදෑයන් අතර මිත්‍රත්වය තහවුරු වන විනෝදකාමී කාලයක් ඒරාෂ්ඨක , අසුබ දශා සහ අතුරු දශා ගත නොකරන අයට හිමිවේ.එමෙන්ම කෝණ මාසයද මැයි මස 14න් පසු අහෝසි වී යන අතර විවාහ මංගල උත්සව සඳහා ආරාධනා ලැබිය හැක.ගුරු මාරුව හා සම්බන්ධ ලිපියක් පසුව පලකරමි.
පහතින් දක්වා ඇති පලාපල පොදු පලාපල විස්තරයක් පමණක් වන අතර එක් එක් පුද්ගල කේන්දරවල ස්වභාවය අනුව පහත සඳහන් පලාපල වෙනස් විය හැකිබව කරුණාවෙන් සළකන්න.
මේෂ
මිල මුදල් ලාභ,ස්ත්‍රීන්ගෙන් ලාභ,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.
වෘෂභ
කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී සැප,රාගාධික වේ.මෙතෙක් කල් තිබූ ශරීර අසනීප සුවපත් වේ.,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.
මිථුන
විනෝදය සඳහා වියදම් කරයි.ලස්සන ඇඳුම් ,ශරීර ආලේපන සඳහා වියදම් කෙරේ.ප්‍රේමය වෙනුවෙන් පෙම්වතිය හෝ පෙම්වතා සතුටු කිරීමට මුදල් වියදම් කෙරේ.කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත.
කටක
තෑගි ලැබෙන කාලයකි.කෙටිකාලීන වෙළඳ කටයුතු වලින් ලාභ ලබයි.භාර්යාව සමඟ විනෝද ගමනක් යා හැක.හැබැයි තරමක් මසුරු වේ.කම් සැප ලාභ හිමිවේ.
සිංහ
තරමක් අසුභ කාලයකි.ලෝක්කෝ සතුරු වෙති.ප්‍රීතියෙන් වැඩ කරන්නට ගොස් ඇනගනී.ස්ත්‍රීන් සමඟ අවුලක් හට ගැනීමට පිළිවන.ඉඳ හිට වාසනාවද මතුවේ.
කන්‍යා
ශරීර සැපය ලැබේ.දෙවියන් කෙරේ භක්තිමත් වේ.විදේශගත වීමට පින පෑදේ.දියුණුවට කටයුතු යෙදේ.මිතුරන් අතරේ ප්‍රසිද්ධියට පත්වේ.තැන් පත් ධනය වැඩිකර ගැනීමට හැකි වන කාලයකි.උසස් අද්යාපන කටයුතු වලින් ජය හිමිවේ.ගේ දොර වාසනාවන්ත කාලයකි.
තුලා
කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී නම් පුරුෂ සැපත්, පුරුෂ නම් ස්ත්‍රී සැපත් ,රාගාධික වේ.මෙතෙක් කල් තිබූ ශරීර අසනීප සුවපත් වේ.,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීමට ලැබේ.
වෘෂ්චික
තරමක් අපල සහිත කාලයකි.පිරිමින් තදින් රාගාධික වේ.ස්ත්‍රීන් එසේ නොවේ.ස්ත්‍රීන් සමඟ තිබූ සබඳතා කැඩීයාමට පුලුවන.ස්ත්‍රීන් හා සම්බන්ධව වියදම් කිරීමට කරුණු යෙදේ.වියදම් අධිකයි.
ධනු
විනෝදය සඳහා වියදම් කරයි.ලස්සන ඇඳුම් ,ප්‍රේමය වෙනුවෙන් පෙම්වතිය හෝ පෙම්වතා සතුටු කිරීමට මුදල් වියදම් කෙරේ.රසවත් ආහාර පාන මිලදී ගනී.ඒ සඳහා අදිකව වියදම් කරයි.මේවා කා අසනීප වුවහොත් අමාරු වේ.අසනීපය හොඳකර ගැනීමටද ලක්ෂණට වියදම් කිරීමට සිදුවේ.
මකර
මකරයට සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.සිතේ ප්‍රීතිය ඇතිවේ.මංගල කටයුතු හා සම්බන්ධ කරුණු කාරනා වලට යොමු වීමට හැකිවේ.ප්‍රේමය දිනයි.සූදුවෙන් දිනයි.සමාජයේ තම තත්වය දියුණු වේ.අලුතින් වෙළඳ ව්‍යාපාර කටයුතු හෝ එහි දියුණුව පිණිස කැපවෙයි.මිත්‍ර උපකාර හිමිවේ.මිතුරන් හෝ මිතුරියන් ,ඤාතීන් හමුවීමට කරුණු යෙදේ.ඒ සඳහා යෙදෙන සමහර ගමන් යන්නේලැජ්ජාවෙනි.
කුම්භ
කුම්භයාටද සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.ස්ත්‍රී සංගම් සමඟ සුහදතාව වැඩිවේ.මවුගෙන් උපකාර ලැබේ.ප්‍රසිද්ධිය ඇතිවේ.ප්‍රීතිමත් වාහන ගමන් යෙදේ.(විනෝද චාරිකා ).රැකියාවලින් ,උසස් අධ්‍යාපන කටයුතු වලින් දියුණුව,විදේශ ගතවීම්,සමාජයේ හොඳ නම ලැබේ.ඉතා සුභයි.
මීන
සතුරන් නැතිවේ.තම සහෝදර සහෝදරියන්ට සැප වාසනාව හිමිවේ.ශාස්ත්‍රීය කටයුතු වලින් ජය ප්‍රසිද්ධිය හිමිවේ.අලංකාර වස්ත්රාබරණ ලැබේ.මිත්‍රයන්ගෙන් උදව් උපකාර ලැබේ.තමාගේ හැකියාවන් ලොවට පෙන්වීමට කදිම කාලයකි.
කතෘ අවසරයෙන් තොරව කිසිදු වෙබ් අඩවියක හෝ Facebook පිටුවක අනවසරයෙන් පළකිරීම තහනම්
Pawusi
හිමාල ජ්‍යෝතිෂ පිටුව

මඩ බාල්දි පිළිබඳ මා කිසි තැකීමක් නොකරමි.ගැන්සි බැස මඩ බාල්දි පෙරලා හොර රහසේ හොර අකවුන්ට් වලින් උදව් ඉල්ලා පණිවුඩ එවන අය ගැන මට ඇත්තේ සානුකම්පිත හැඟීමක් පමණි.
Last edited:

balamuko meya maru unamawath sahanayak labeda kiyala!