වෘෂභ
කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී සැප,රාගාධික වේ.මෙතෙක් කල් තිබූ ශරීර අසනීප සුවපත් වේ.,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
අද උදේම, යාළුවෝ දෙන්නෙක්ගෙන් උදව් ඉල්ලුවා...... දෙන්නම උදව් කරන්න කැමති වුනා......
ඒ වගේම දෙන්නම, කිරියේ යාළුවෝ....... 
මෙයා දන්න දේවල්Mehema tibunata lagnen lagneta gewena maha dasha athuru dasha anuwa wenas wenawaneh

මොකා කොහෙට මාරු වුණත් කමක් නෑ....මේ සිකුරා මට සෑහෙන්න වද දුන්නා ... බලමු මාරු වුනාට පස්සේ වත් නිදහසේ ඉන්න පුළුවන් වෙයිද කියල![]()



උඹ කැප වුනේ නැත්තං අපි උඹව කැප කරනවා.......මකර
මකරයට සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.සිතේ ප්‍රීතිය ඇතිවේ.මංගල කටයුතු හා සම්බන්ධ කරුණු කාරනා වලට යොමු වීමට හැකිවේ.ප්‍රේමය දිනයි.සූදුවෙන් දිනයි.සමාජයේ තම තත්වය දියුණු වේ.අලුතින් වෙළඳ ව්‍යාපාර කටයුතු හෝ එහි දියුණුව පිණිස කැපවෙයි.මිත්‍ර උපකාර හිමිවේ.මිතුරන් හෝ මිතුරියන් ,ඤාතීන් හමුවීමට කරුණු යෙදේ.ඒ සඳහා යෙදෙන සමහර ගමන් යන්නේලැජ්ජාවෙනි.
අද උදේම, යාළුවෝ දෙන්නෙක්ගෙන් උදව් ඉල්ලුවා...... දෙන්නම උදව් කරන්න කැමති වුනා......
ඒ වගේම දෙන්නම, කිරියේ යාළුවෝ.......
![]()

සයූ ගේ විවාහයට අපට ආරාධනා ලැබෙයි වගේ විගැහින්.............




අයියෝ ඉඳල ඇති වෙලා දැන් ලංකාවට යන්න කාලේ හරි වගේ ... තව මාස 5ක් ඉන්න තියෙනවා ..... වෙලාව යන්නෙත් නෑ ඉක්මනටමොකා කොහෙට මාරු වුණත් කමක් නෑ....
ඔය කරන ඉගෙන ගැනීම දාල අවොත් නම් අම්මපා අයේ කතා නැත....
මගුල් ඉලවු වලටද නැත........![]()



මකර
මකරයට සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.සිතේ ප්‍රීතිය ඇතිවේ.මංගල කටයුතු හා සම්බන්ධ කරුණු කාරනා වලට යොමු වීමට හැකිවේ.ප්‍රේමය දිනයි.සූදුවෙන් දිනයි.සමාජයේ තම තත්වය දියුණු වේ.අලුතින් වෙළඳ ව්‍යාපාර කටයුතු හෝ එහි දියුණුව පිණිස කැපවෙයි.මිත්‍ර උපකාර හිමිවේ.මිතුරන් හෝ මිතුරියන් ,ඤාතීන් හමුවීමට කරුණු යෙදේ.ඒ සඳහා යෙදෙන සමහර ගමන් යන්නේලැජ්ජාවෙනි.
ආපහු ආදරේ ජයගත්තොත් නම් හිතනම් සතුටුයි.ela pawsiyo... onna magen +8 k ma

යකා කියන තරම් කළු නෑ.mata kelawei wage...
lion..

කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත.
14 වෙනිද රවි සතුරු රාශි ගත වෙනව. ආත්ම විශ්වාශය බිඳ වැටීම.ගෞරවය පළුදුවීම ආදී දේ සිදුවිය හැක.සිංහ
තරමක් අසුභ කාලයකි.ලෝක්කෝ සතුරු වෙති.ප්‍රීතියෙන් වැඩ කරන්නට ගොස් ඇනගනී.ස්ත්‍රීන් සමඟ අවුලක් හට ගැනීමට පිළිවන.ඉඳ හිට වාසනාවද මතුවේ.
හැමදාම මේ හු&%$ අපලයි..

ඕව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා බන්..![]()

දැලි පිහියෙන් කිරි කන්ඩ ගිහින් කට කපාගෙන මට බණිනව එහෙම නෙමෙයි.තුලා
කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී නම් පුරුෂ සැපත්, පුරුෂ නම් ස්ත්‍රී සැපත් ,රාගාධික වේ
patta

Tfs... kumbhata hodai wage... pahu giya dawas nam cha max...
කන්‍යා ???සිතුර ද මාරු වෙන්නේ......?????
ෆවුසිතුමෝ...මගේ වෙලපත් කඩේ ඔබතුමා ගාව තියෙනව නේහ්.....
කෙළවෙයි ද?
දැනටත් පාෂලි කෙළවෙවලා තියෙන්නේ..........![]()
කන්‍යා
ශරීර සැපය ලැබේ.දෙවියන් කෙරේ භක්තිමත් වේ.විදේශගත වීමට පින පෑදේ.දියුණුවට කටයුතු යෙදේ.මිතුරන් අතරේ ප්‍රසිද්ධියට පත්වේ.තැන් පත් ධනය වැඩිකර ගැනීමට හැකි වන කාලයකි.උසස් අද්යාපන කටයුතු වලින් ජය හිමිවේ.ගේ දොර වාසනාවන්ත කාලයකි
mama ena awurudde rata yanna inne
mama mae Aug A/L liyanawa