2013/05/05 සිකුරු මාරුව ..................

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
මේ සිකුරා මට සෑහෙන්න වද දුන්නා ... බලමු මාරු වුනාට පස්සේ වත් නිදහසේ ඉන්න පුළුවන් වෙයිද කියල :confused::confused::confused::confused:
 
krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    වෘෂභ

    කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී සැප,රාගාධික වේ.මෙතෙක් කල් තිබූ ශරීර අසනීප සුවපත් වේ.,ප්‍රේම සබඳතා,රස මසවුලු,විනෝද ගමන්,ප්‍රිය සම්භාෂන,මංගල උත්සව වලට සහභාගීවීම් ආදිය.මල්7යි.
    :) pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මකර

    මකරයට සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.සිතේ ප්‍රීතිය ඇතිවේ.මංගල කටයුතු හා සම්බන්ධ කරුණු කාරනා වලට යොමු වීමට හැකිවේ.ප්‍රේමය දිනයි.සූදුවෙන් දිනයි.සමාජයේ තම තත්වය දියුණු වේ.අලුතින් වෙළඳ ව්‍යාපාර කටයුතු හෝ එහි දියුණුව පිණිස කැපවෙයි.මිත්‍ර උපකාර හිමිවේ.මිතුරන් හෝ මිතුරියන් ,ඤාතීන් හමුවීමට කරුණු යෙදේ.ඒ සඳහා යෙදෙන සමහර ගමන් යන්නේලැජ්ජාවෙනි.

    :D අද උදේම, යාළුවෝ දෙන්නෙක්ගෙන් උදව් ඉල්ලුවා...... දෙන්නම උදව් කරන්න කැමති වුනා...... :D ඒ වගේම දෙන්නම, කිරියේ යාළුවෝ....... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ සිකුරා මට සෑහෙන්න වද දුන්නා ... බලමු මාරු වුනාට පස්සේ වත් නිදහසේ ඉන්න පුළුවන් වෙයිද කියල :confused::confused::confused::confused:
    මොකා කොහෙට මාරු වුණත් කමක් නෑ....
    ඔය කරන ඉගෙන ගැනීම දාල අවොත් නම් අම්මපා අයේ කතා නැත....
    මගුල් ඉලවු වලටද නැත........:angry::angry::angry:
    මකර

    මකරයට සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.සිතේ ප්‍රීතිය ඇතිවේ.මංගල කටයුතු හා සම්බන්ධ කරුණු කාරනා වලට යොමු වීමට හැකිවේ.ප්‍රේමය දිනයි.සූදුවෙන් දිනයි.සමාජයේ තම තත්වය දියුණු වේ.අලුතින් වෙළඳ ව්‍යාපාර කටයුතු හෝ එහි දියුණුව පිණිස කැපවෙයි.මිත්‍ර උපකාර හිමිවේ.මිතුරන් හෝ මිතුරියන් ,ඤාතීන් හමුවීමට කරුණු යෙදේ.ඒ සඳහා යෙදෙන සමහර ගමන් යන්නේලැජ්ජාවෙනි.

    :D අද උදේම, යාළුවෝ දෙන්නෙක්ගෙන් උදව් ඉල්ලුවා...... දෙන්නම උදව් කරන්න කැමති වුනා...... :D ඒ වගේම දෙන්නම, කිරියේ යාළුවෝ....... :yes:
    උඹ කැප වුනේ නැත්තං අපි උඹව කැප කරනවා.......
    දං ගෙඩියට................:angry:
    සයූ ගේ විවාහයට අපට ආරාධනා ලැබෙයි වගේ විගැහින්.............:D:D:yes::rolleyes:
     
    • Like
    Reactions: U_knw_me

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මොකා කොහෙට මාරු වුණත් කමක් නෑ....
    ඔය කරන ඉගෙන ගැනීම දාල අවොත් නම් අම්මපා අයේ කතා නැත....
    මගුල් ඉලවු වලටද නැත........:angry::angry::angry:
    අයියෝ ඉඳල ඇති වෙලා දැන් ලංකාවට යන්න කාලේ හරි වගේ ... තව මාස 5ක් ඉන්න තියෙනවා ..... වෙලාව යන්නෙත් නෑ ඉක්මනට :(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි සාමාජික සාමාජිකාවන් ව දැනුවත් කළාට බොහොමත් ම ස්තූතියි
     
    • Like
    Reactions: U_knw_me

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    මේ දවස් වල නම් සැහෙන අවුලෙන් ඉන්නේ අප්‍රේල් මාසේම ගැණු ළමයා තරහා උනා නේ.අවුරුදු ගානක ආදරයක්.එත් එයාපොඩි පොඩි අවුල් නිසා තරහා උනා නේ.
    මගේ ලග්නේ නම් මකර
    මකර

    මකරයට සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.සිතේ ප්‍රීතිය ඇතිවේ.මංගල කටයුතු හා සම්බන්ධ කරුණු කාරනා වලට යොමු වීමට හැකිවේ.ප්‍රේමය දිනයි.සූදුවෙන් දිනයි.සමාජයේ තම තත්වය දියුණු වේ.අලුතින් වෙළඳ ව්‍යාපාර කටයුතු හෝ එහි දියුණුව පිණිස කැපවෙයි.මිත්‍ර උපකාර හිමිවේ.මිතුරන් හෝ මිතුරියන් ,ඤාතීන් හමුවීමට කරුණු යෙදේ.ඒ සඳහා යෙදෙන සමහර ගමන් යන්නේලැජ්ජාවෙනි.

    මේක හරි ගියොත් නම් දෙයියනේ කියලා මට නම් සතුටුයි.දවස් ගානක ඉදන් එයාගේ හිත දිනාගන්න උත්සහා කරන්නේ ආපහු.සති දෙකක් ඉදන් පිස්සුවෙන් වගේ ඉන්නේ :( ආපහු ආදරේ ජයගත්තොත් නම් හිතනම් සතුටුයි.
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත.
    000203FB.gif
    000203FB.gif
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ela pawsiyo... onna magen +8 k ma
    :love:
    mata kelawei wage...

    lion..
    යකා කියන තරම් කළු නෑ.;)

    කොටු පැනීම වෙනුවෙන් වියදම් කිරීමට ඉඩ ඇත. :P

    65%

    සිංහ
    තරමක් අසුභ කාලයකි.ලෝක්කෝ සතුරු වෙති.ප්‍රීතියෙන් වැඩ කරන්නට ගොස් ඇනගනී.ස්ත්‍රීන් සමඟ අවුලක් හට ගැනීමට පිළිවන.ඉඳ හිට වාසනාවද මතුවේ.

    හැමදාම මේ හු&%$ අපලයි.. :angry::angry:
    14 වෙනිද රවි සතුරු රාශි ගත වෙනව. ආත්ම විශ්වාශය බිඳ වැටීම.ගෞරවය පළුදුවීම ආදී දේ සිදුවිය හැක. :(

    ඕව කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා බන්.. :yes::yes:

    :yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තුලා

    කරන දෙයින් ලාභ ප්‍රයෝජන,ස්ත්‍රී නම් පුරුෂ සැපත්, පුරුෂ නම් ස්ත්‍රී සැපත් ,රාගාධික වේ

    patta
    දැලි පිහියෙන් කිරි කන්ඩ ගිහින් කට කපාගෙන මට බණිනව එහෙම නෙමෙයි.:angry:

    Tfs... kumbhata hodai wage... pahu giya dawas nam cha max...

    ශනි වක්‍රය.උඹට විතරක් නෙමේ. 75 % අයට.බොරු නම් රිසර්ච් එකක් කරල බලපන්

    සිතුර ද මාරු වෙන්නේ......?????

    ෆවුසිතුමෝ...මගේ වෙලපත් කඩේ ඔබතුමා ගාව තියෙනව නේහ්.....
    කෙළවෙයි ද?
    දැනටත් පාෂලි කෙළවෙවලා තියෙන්නේ..........:dull::dull::dull::dull:
    කන්‍යා ???
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    කන්‍යා

    ශරීර සැපය ලැබේ.දෙවියන් කෙරේ භක්තිමත් වේ.විදේශගත වීමට පින පෑදේ.දියුණුවට කටයුතු යෙදේ.මිතුරන් අතරේ ප්‍රසිද්ධියට පත්වේ.තැන් පත් ධනය වැඩිකර ගැනීමට හැකි වන කාලයකි.උසස් අද්‍යාපන කටයුතු වලින් ජය හිමිවේ.ගේ දොර වාසනාවන්ත කාලයකි

    mama ena awurudde rata yanna inne
    mama mae Aug A/L liyanawa

    කෙල්ලන්ට පේන්ඩ ෆැෂන් කරන්ඩ යන්ඩ එපා.පාසල් අධ්‍යාපනය කරන අයට ඉගෙන ගන්න අයට සිකුරා බලවත් වෙන එක ඒ තරම්ම හොඳ නෑ.ඔතන ඔය කියල තියෙන්නේ උසස් අධ්‍යාපන කටයුතු කියන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය කරන අයට.
     
    • Like
    Reactions: kingdewi