E wunata rahu mahadasha tiyenne dan eka sathuruiඒවා එහෙම තමයි.ලස්සනට ගැලපෙන ඇඳුමක් ස්සෙට් වුනොත් සල්ලි දීල ගන්නව.ඇන්දම ලස්සනයි ,ඇසට ප්‍රියයි.ඒකේ අනිත් පැත්ත තමා වියදම.ලස්සන වෙන්ඩ වියදම් දැරීමට සිදුවේ.සිකුරා එහෙමයි
ela.
ඉවසන්න ඉවසන්න.ගුරු 5ට පැමිණේ.![]()

මකර
මකරයට සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.සිතේ ප්‍රීතිය ඇතිවේ.මංගල කටයුතු හා සම්බන්ධ කරුණු කාරනා වලට යොමු වීමට හැකිවේ.ප්‍රේමය දිනයි.සූදුවෙන් දිනයි.සමාජයේ තම තත්වය දියුණු වේ.අලුතින් වෙළඳ ව්‍යාපාර කටයුතු හෝ එහි දියුණුව පිණිස කැපවෙයි.මිත්‍ර උපකාර හිමිවේ.මිතුරන් හෝ මිතුරියන් ,ඤාතීන් හමුවීමට කරුණු යෙදේ.ඒ සඳහා යෙදෙන සමහර ගමන් යන්නේලැජ්ජාවෙනි.
කුම්භ
කුම්භයාටද සිකුරු සුභපල දෙන යෝගකාරකයා වේ.ස්ත්‍රී සංගම් සමඟ සුහදතාව වැඩිවේ.මවුගෙන් උපකාර ලැබේ.ප්‍රසිද්ධිය ඇතිවේ.ප්‍රීතිමත් වාහන ගමන් යෙදේ.(විනෝද චාරිකා ).රැකියාවලින් ,උසස් අධ්‍යාපන කටයුතු වලින් දියුණුව,විදේශ ගතවීම්,සමාජයේ හොඳ නම ලැබේ.ඉතා සුභයි.
හොඳ වෙලාවට සෙනසුරු අතුරු දශා තියෙන්නෙ. නැත්තම් ඔය කියන දේවල් වුණොත් එහෙම ඉදල ඉවරයි.

hmmm........
මේ දවස් වල මහ අජූතයි බං..............
කිසි ගතියක් නෑ ජීවිතේ...........

E wunata rahu mahadasha tiyenne dan eka sathurui![]()
හොඳ වෙලාවට සෙනසුරු අතුරු දශා තියෙන්නෙ. නැත්තම් ඔය කියන දේවල් වුණොත් එහෙම ඉදල ඉවරයි.

ane machoooo...me parawath mage kendare bala deepankooo...dan mn oka kiyanne masa gaanaka idan

කොහොමද ඔය ලිස්ට් එකට නම දාගන්නෙ?waiting list eke hitapan sathi 2k withara![]()

1st place inneහෆ්ෆා කොන්ඩම් ලග්නෙ. ඊළඟ ගුරු මාරුවෙන් පස්සේ හොඳයි.
චන්ද්රය කොහෙද ඉන්නේ?

1st place inne![]()
.මහ දශා අතුරු දශාදිපතියෝ ඉන්නේ කොහෙද?