machan mata 2013 a/l biology MCQ old syllabus eke answers tika thiyena kenek denawada?? plz loku udauwak.
new eka thiyenawa ban.. old eka kade ganna thiyenawada danne ne neda?old eka na ban
new syllubus onenam PM ekak daapan![]()
new eka thiyenawa ban.. old eka kade ganna thiyenawada danne ne neda?

පාස්ට් පෙපෙර්ස් බලපන්
ඒවායේ තියෙනවා නිව් ඇන්ඩ් ඕල්ඩ් සිලබස් එකේ මාකින්ග් ස්කීම් එක![]()

