2013 Apr 04 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
රාත්‍රිය ඇත ලං ....වෙලා
ගීතයෙන් කුල්මත් වෙලා
මිතුදම් සවිමත් ....වෙලා
කට්ටිය ඇත සෙට් වෙලා
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුපිරි‍යි මචන්.....නි‍යම විදි‍යට තම‍යි වැඩේ පටන්ගත්තේ.......:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    TODDY_1226622f.jpg

    sarama gahala inne kandyan :cool::yes::cool:
    :lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    සුපිරි‍යි මචන්.....නි‍යම විදි‍යට තම‍යි වැඩේ පටන්ගත්තේ.......:cool:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අම්මා... පෙවූ කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ

    දිලිදුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
    අම්මා... පෙවූ කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ
    හැඩ වේවි රස පිරි ඉතිරි ලොවක් නලවන සේ
    අම්මා... පෙවූ කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ

    කිරි තොල් හමුවේ ඔබ පෙවූ කිරි වල
    සිරුරේ ලේ වල මල් දරුවා
    ඒ පෙවූ කිරි වල පවු අරවන්නට
    අම්මේ මදි මම පිං කෙරුවා
    ඔබගේම දරුවන් රජුන් කරන්නට
    හඩුවාය සිහිනෙන් පවා

    පුර හද පායන පුන් පෝ දා
    රහසින් රහසින් ඔබ හැඬුවා
    හිරු රැස් පායන හිමිදිරියේ
    රහසින් රහසින් ඔබ හැඬුවා
    ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
    අමතන්න එන්නම් සොයා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,180
    1
    6,240

    පට්ට සිංදුව
     
    11.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් අවුලක් නෑ.....:P:P:P

    ස්ට‍යිලෝ.....මට දීපන් Hashan disගේ ජාතික ගී‍ය.....:rofl::rofl::rofl:
    රේඩි‍යෝ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම සින්දුවට එකතු කරගන්නවා......
    :cool::cool::cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මා... පෙවූ කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ

    දිලිදුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
    අම්මා... පෙවූ කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ
    හැඩ වේවි රස පිරි ඉතිරි ලොවක් නලවන සේ
    අම්මා... පෙවූ කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩ උනේ

    කිරි තොල් හමුවේ ඔබ පෙවූ කිරි වල
    සිරුරේ ලේ වල මල් දරුවා
    ඒ පෙවූ කිරි වල පවු අරවන්නට
    අම්මේ මදි මම පිං කෙරුවා
    ඔබගේම දරුවන් රජුන් කරන්නට
    හඩුවාය සිහිනෙන් පවා

    පුර හද පායන පුන් පෝ දා
    රහසින් රහසින් ඔබ හැඬුවා
    හිරු රැස් පායන හිමිදිරියේ
    රහසින් රහසින් ඔබ හැඬුවා
    ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
    අමතන්න එන්නම් සොයා
    එල මචන්..... අමිල‍යත් නැති එකේ උඹවත් වැඩේ කරගෙන පල‍යන්......:cool::cool::cool:
     
    Status
    Not open for further replies.