2013 Apr 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.
  • Apr 18, 2011
    220
    16
    18
    කිඹුලට යන්න එපා..
    කියලා කියන්න එපා..
    :no::no::no::no:
    නොයා ඉන්න පුලුවන් නම් මහා සමුගැනීමක් වෙන්නේ නෑ..
    :yes::yes::yes::yes:
    මොකද කිඹුලා මොන ජාතියෙන් කියුවත් මේ වෙලාවේ දුකෙන් ඉන්නේ..
    :dull::dull::dull::dull:
    ඒ නිසා අද දවස කොච්චර දුක උනත් හොඳ හිතින් කිඹුලට අපි ඔක්කොම සමු දෙමු..

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    අපි බලාපොරොත්තුවක් දෙමු
    ආයෙත් එනකන්
    අපි මඟ බලන් ඉන්නවා කියලා..
    :yes::yes:
    ඔහු පැමිණේවි...!!!
    :rolleyes::rolleyes::rolleyes:
    ​

    thumbs-up-emoticon.gif
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ආයෙ මේ කටහඩ කවදා අහන්නද ඉතින්...
    ආයෙ ස්වස්ථි සිද්ධම් කවද අහන්නද ඉතින්....
    අහ්ලාදය කවද අහන්නද ඉතින්....
    ඇනරොයිඩ්, හුය, සුභාවිත වචන කවද අහන්නද ඉතින්..
    කිඹුල අයියේ ඔබේ නික්ම යෑම කොහොම වාවන්නද ඉතින්...
    tumblr_mdeelqsRCB1rivr2ao1_250.gif
    :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුභ ගමන් කිඹූලයියා............!!!!!
    ආයෙමත් එන්න පාර මතක තියාගන්න අයියේ....
    !!!!
    මේ කදුළු මග වියදම් පිණිස.........!!!!

    tumblr_mdeelqsRCB1rivr2ao1_250.gif
     
    Last edited:
    Status
    Not open for further replies.