2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar311006_19.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    :D:D:D hodada. monaada thiyane? fun da
    kochchara wela yanawada colombo idan :confused::confused:


    කන්නෙලිය ඇල්ල තමයි අපිට. අපි හිනිදුම ගියා. කන්නෙලිය ඇල්ල නං පට්ට. උල්පත් වතුර ඇල්ලෙන් වැටෙන්නෙ. පතුල පේනව ආයෙ ලෙසටම. එච්චර පැහැදිලියි. පිරිසිඳුයි :P:baffled::cool:
    නාන්න පට්ට ඇල්ල. වතුර හැබැයි පට්ට කූල්. උදේම බැස්ස නං ගල් වෙලා අවහැකි. අපි බැස්ස හවස 5ට. ආයේ උදේ 6ටත් බැස්ස. ලොවෙත් මරු. මතක් වෙනකොටත් වෙව්ලනවා :P

    කොට්ටාවෙන් දැම්මම මචං අපිට ගියෙ පැය දෙකයි. හැබැයි මචං ගාල්ල ටවුන් ඒකටත් ගිහින් අපි ගියෙ.:dull: බඩු වගයක් ගන්න. ඒක නිසා වෙලා යන්න ඇති. පින්නදූව Exit එකෙන් දාල යන්න පුළුවන් කෙලින්ම මම හිතන්නෙ.:cool:
    හැබැයි පට්ට ලොකු බස් වල යන්න එපා. අපි ගියෙ තප සයිස් ටුවරිස්ට් බස් එකක. පාර 1 වේ වගේ. වංගු වල රිවස් කළ ගන්න වෙන්නෙ. පට්ට කට්ට.:dull:
     
    Status
    Not open for further replies.