2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ඒක තමා 30 පැන්න ගෑනු දැරවියන්
ට සෙක්සි කියනවද?
බනින්න බනින්න යූ....
:lol::lol::lol::lol::lol:

අයියෝ සැලරි. දුක් පුංචා මන්ද වෙනවා
Happy5.gif

 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පූස්;14760083 said:


    කන්නෙලිය ඇල්ල තමයි අපිට. අපි හිනිදුම ගියා. කන්නෙලිය ඇල්ල නං පට්ට. උල්පත් වතුර ඇල්ලෙන් වැටෙන්නෙ. පතුල පේනව ආයෙ ලෙසටම. එච්චර පැහැදිලියි. පිරිසිඳුයි :P:baffled::cool:
    නාන්න පට්ට ඇල්ල. වතුර හැබැයි පට්ට කූල්. උදේම බැස්ස නං ගල් වෙලා අවහැකි. අපි බැස්ස හවස 5ට. ආයේ උදේ 6ටත් බැස්ස. ලොවෙත් මරු. මතක් වෙනකොටත් වෙව්ලනවා :P

    කොට්ටාවෙන් දැම්මම මචං අපිට ගියෙ පැය දෙකයි. හැබැයි මචං ගාල්ල ටවුන් ඒකටත් ගිහින් අපි ගියෙ.:dull: බඩු වගයක් ගන්න. ඒක නිසා වෙලා යන්න ඇති. පින්නදූව Exit එකෙන් දාල යන්න පුළුවන් කෙලින්ම මම හිතන්නෙ.:cool:
    හැබැයි පට්ට ලොකු බස් වල යන්න එපා. අපි ගියෙ තප සයිස් ටුවරිස්ට් බස් එකක. පාර 1 වේ වගේ. වංගු වල රිවස් කළ ගන්න වෙන්නෙ. පට්ට කට්ට.:dull:

    tumblr_m7qjrpOiCN1rrlkkp.png


    වතුර ජබුරද :oo::oo:

    එක දවසෙන් ගිහින් එන එක සාර්ථකද :dull::dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14760093 said:

    අයියෝ සැලරි. දුක් පුංචා මන්ද වෙනවා
    Happy5.gif

    අප්‍රේල් 1 ලිඳට වැටුණු වෙලේද දත කැඩුනේ ??????
    පොල් කෑල්ලක් වත් හයි කර ගන්න පූසෝ
     
    Status
    Not open for further replies.