2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
tumblr_m7qjrpOiCN1rrlkkp.png


වතුර ජබුරද :oo::oo:

එක දවසෙන් ගිහින් එන එක සාර්ථකද :dull::dull:

එහෙම නෑ බං. එක දවසෙන් ආවහැකි.:cool:
නාන්න බොන්න යන්නෙ නං දවසක් ඇති උදේම බැස්සම.:P
අපි නං දවස් දෙකක් ගියෙ. පලවෙනි දවස කන්නෙලිය, හිනිදුම, දෙවෙනි දවස මාතර.:cool:
වතුර එහෙම ජම්බුරක් නෑ. නියම ගාන. පීනන්න පට්ට :P
චෙස්ට් එකට වඩා පොඩ්ඩක් වැඩි ඇති පාලම ගාව ජම්බුර වැඩිම තැන :cool:
අනිත් තැන් සුපර්. කැලෑව හරියට වෙන්න.:yes::yes:
 

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කැන්ඩියන් අයියගෙ ලත්තන වොයිස් එක අහගෙන රව්මක් යන්න මාත් ආව :rolleyes::cool:
     
    Status
    Not open for further replies.