2013 Apr 08 - ElaKiri Radio ! - Sarisara with kandyan

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    24634_132593646923991_749957154_n.jpg
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    :love::love::love: අනේ යන්න ඕනේ :love::love::sorry:

    කෙල්ලෝ 20 කුයි කොල්ලෝ 4 කුයි විතර තම සෙට් වෙන්නේ.
    කොල්ලන්ගේ ආරක්ෂාව එහෙම කොහොමද. කාලෙට ඇදගන ගියොත් බේරගන්න කව්රු හරි ඉදීද:sorry::sorry::sorry::sorry:

    නෑ නෑ බය වෙන්න එපා එහෙ සමනල්ලු නෑ
    Happy5.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W


    අපිත් දවස් 2ක ට්‍රිප් එකකට සෙට් උනා කැලේ ඇතුලේ
    ඇවිදින්න තියෙනවා ලොවෙත් නැති වෙන්න..
    දවස් වැඩි ගානක් යන අයව අරන් යන්නේ
    වෙනම ට්‍රැක් එකක..
    ​

    ඔව් බං ඇවිදින්න වෙනම යන්න ඕනෙ. අපි ගියෙ පාදනමස්කාරේ:cool:
     
    Status
    Not open for further replies.