අප්‍රේල් 1 ලිඳට වැටුණු වෙලේද දත කැඩුනේ ??????
පොල් කෑල්ලක් වත් හයි කර ගන්න පූසෝ
මෙයට අවුරුදු 26 ක් විතර ඇති


වල පයයි ගොඩ පයයි

අප්‍රේල් 1 ලිඳට වැටුණු වෙලේද දත කැඩුනේ ??????
පොල් කෑල්ලක් වත් හයි කර ගන්න පූසෝ



පූස්;14760131 said:එහෙම නෑ බං. එක දවසෙන් ආවහැකි.
නාන්න බොන්න යන්නෙ නං දවසක් ඇති උදේම බැස්සම.
අපි නං දවස් දෙකක් ගියෙ. පලවෙනි දවස කන්නෙලිය, හිනිදුම, දෙවෙනි දවස මාතර.
වතුර එහෙම ජම්බුරක් නෑ. නියම ගාන. පීනන්න පට්ට
චෙස්ට් එකට වඩා පොඩ්ඩක් වැඩි ඇති පාලම ගාව ජම්බුර වැඩිම තැන
අනිත් තැන් සුපර්. කැලෑව හරියට වෙන්න.![]()
මං දැං ගෙදර ආව..
සනීපත් නෑ බේත් අරං එන්නං![]()

මං දැං ගෙදර ආව..
සනීපත් නෑ බේත් අරං එන්නං![]()
සමහර වෙලාවට කැඩි කැඩි ඇහෙන්නෙ....
කන්නෙලිය ඇල්ලෙ ඇලේ කැලෑව හරියට වෙන්න. අපේ එළකිරියේම කෙල්ලක්ගෙ නෑදෑයෙක් ඉන්නවා කිව්ව. ඒකි පොට් එකක් කිව්ව. අපි එතනට බැස්ස. ලොවෙත් නෑ පට්ට. අනිත් කට්ටිය නං පාලම ගාව. අපි වෙනම බැස්සේකන්නෙලිය නේද..අපෝ උඹ එතනද නෑ වේ..ඊයා..
