2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14779456 said:
කවුම කියන්නෙ බංගලා වල කැවුම් වලට කියන නමද?
Happy5.gif
බංගලා වල කැවුම් නෑ .... කැවුමක් අරන් යන්න කියල කිව්වේ ... තියෙන පෙරේතකමට බහු වචනෙන්මයි පේන්නේ
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කවුමක්
22.gif

දන්න කෙනෙක් කියපල්ල මේ යූනෝමී කවුමක් කියන්නෙ මොකද්ද
24.gif

ගවුමක් වගේ එකක්ද
6.gif

අපෝ ඔයා නං pure සමනලයෙක් වගේ ..... පූසා එක්කම වාසය කරනු මැනවි
 
Status
Not open for further replies.