2013 Apr 11 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14779456 said:
කවුම කියන්නෙ බංගලා වල කැවුම් වලට කියන නමද?
Happy5.gif
බංගලා වල කැවුම් නෑ .... කැවුමක් අරන් යන්න කියල කිව්වේ ... තියෙන පෙරේතකමට බහු වචනෙන්මයි පේන්නේ
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
කවුමක්
22.gif

දන්න කෙනෙක් කියපල්ල ේ යූෝමී කවුමක් කියන්නෙ ොකද්ද
24.gif

ගවුමක් වේ එකක්ද
6.gif

අපෝ ඔයා නං pure සමනලයෙක් වගේ ..... පූසා එක්කම වාසය කරනු මැනවි
 
Status
Not open for further replies.