එහෙමද.... උඹට sure නේ.....නෑ නෑ ඉරේෂ් එල කොල්ලෙක්
ඒවා ශේප්![]()



එහෙනම් අවුලක් නෑ....තත්වය සාමකාමියි......



එහෙමද.... උඹට sure නේ.....නෑ නෑ ඉරේෂ් එල කොල්ලෙක්
ඒවා ශේප්![]()






ඒ උබලට කිරිබත් කළා පුරුදු මදි එකයිකොහොමද යකෝ වේල් දෙකක් කිරිබත් කෑවේ.....
මම නම් ඔහොම කෑවොත් ගෙම්බා පොලවේ ගැහුවා වගේ පැය ගාණක් නිදාගන්නවා.....
කිරිබත් කෑවම පට්ට නිදිමතක් එනවනේ......![]()
එල එල මම ටෝක් එකක් දාලා ශේප් කරලා දෙන්නම් මචෝඑහෙමද.... උඹට sure නේ.....
එහෙනම් අවුලක් නෑ....තත්වය සාමකාමියි......![]()
අපි ඕවා වැඩිය කන්නෑ බන්.....ඒ උබලට කිරිබත් කළා පුරුදු මදි එකයි
පුරුදු උනාම නිදිමත එන්නේ නෑ



නෑ නෑ එහෙම අවුලක් නෑ.....මම පූසට සීන් එක කියන්නම්..... එතකොට වැඩේ හරිනේ.......එල එල මම ටෝක් එකක් දාලා ශේප් කරලා දෙන්නම් මචෝ
ඉස්සර ඉදල ඉන්න එල කොල්ලෙක් උබ වගේ නෙවෙයි






එකෙන්ම..... එහෙම එවුන් තමයි රේඩියෝවේ ඉන්න ඕනේ.......![]()



දන්නෑ බන්....මම ඌටත් අම්බානකට මඩ ගැහුවා.... ඌ සමහර වෙලාවට screen shots පවා ගහලා පෙන්නුවා ඒවා බොරු කියන්න..... ඒත් මම මඩ ගහන එක නැවැත්තුවේ නෑ කියහන්කෝ.......
Modelsrilankaටත් මඩ පාරක් ගැහුවා...... ඌ නම් අවුලක් වෙන්නේ නෑ..... අරූ තමයි sure නැත්තේ.....![]()









හේ හේනෑ නෑ එහෙම අවුලක් නෑ.....මම පූසට සීන් එක කියන්නම්..... එතකොට වැඩේ හරිනේ.......
උඹ කියන්නේ මම එල කොල්ලෙක් නෙවෙයි කියලානේ...... බලන් යනකොට ඒකේ ඇත්තක් නැත්තෙමත් නෑ.......![]()

uba paniya kiyala danagaththaසැර වැඩි උනාද මන්ද,![]()
කෙල්ල පේන්න නෑ..![]()
ethin baya wennethi