හොදයි හොදයි වරදක් නෑ බන්
මගෙත් මේ ඉස්මුරුත්තාවට වගේ ඇවිල්ල
ගෙදරට වෙලා ඉන්නවා
ow ban

අලි ප්‍රශ්න ගොඩකුත් එක්ක පැය 17ක් වැඩ කරල ආවේ, එලටම කරපන් මචන්
![]()

කලින් තිබ්බ ටකරං voice එකට වඩා දැන් හොදයි වගේ![]()

අලි වැටවල් තමයිඋඹ වැඩ කරන්නෙ වනජීවී දෙපාර්තමේන්තුවෙද? අලි වැටවල් නැද්ද බන්?![]()
