ආ අයියෙ ඔයාල පට්ට. සප් එකක් දුන්නනෙ. එල ආ

ෆන් එකක් ගමු. පට්ට පොරක් කරන්නෙ රයිටා මූ මාර රිස්ක් එකක් ගත්තෙ

http://www.elakiri.lk/forum/showthread.php?p=14802749&posted=1#post14802749

සුබ අලුත් අවුරුද්දක් වේවා එළකිරි පවුලේ සියලු දෙනාටම ....... !!!!!!

මමත් ආව.. වැඩි වෙලා ඉන්න බෑ.. දවසමේ මේක ඉස්සරහ ඉඳල ඇස දෙකෙන් රැස් පිටවෙනවා

හොදයි හොදයි වරදක් නෑ බන්esema veva macho kohomada avurudu ehema
man nam gedara ohe innava![]()

මමත් ආව.. වැඩි වෙලා ඉන්න බෑ.. දවසමේ මේක ඉස්සරහ ඉඳල ඇස දෙකෙන් රැස් පිටවෙනවා

සුබ අලුත් අවුරුද්දක් වේවා එළකිරි පවුලේ සියලු දෙනාටම ....... !!!!!!
මගෙ මුදල් ඇමති පට්ටම දිය දැන්![]()