2013 Apr 25 - ElaKiri Radio ! - Request Show with it's my style

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    big-hug-smiley-face.gif

    90.gif

     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    ඕව වල quality loss එකක් තියනව බන්. අද ඔය rip වලින්ම lord of the rings extended trilogy එකම කලා. 9GB විතර. 1080p එනව. ඒත් මගෙ 17GB avatar එක බලනව වගේ HD feeling එකක් එන්නෑ.:no::no::(

    sound quality එකත් පොඩ්ඩක් අඩුයි ඔය rip වල :(

    අපි ඉතින් ඔය සයිස් නේ බන් හැමදාම බලන්නේ. අපිට කාථාව බලා ගන්න තිබ්බහම ඇති ඉතින්.

    :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    ඕවා කියන්න එපා ඕකා ඊළගට 13 - 20 ඒවා අත ඇරලා 40 - 80 ඒවා බාන්න ගනී. එහෙම උනොත් අවුරුද්දකටම Film එකයි බලන්නේ වෙන්නේ කොල්ලට.

    :lol::lol::lol:

    :rofl::rofl::rofl::P:baffled:

    ෆුල් HD බාල CRT මොනිටර් එකෙන්ද දන්නෙ නෑ බලන්නෙ :P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14868009 said:
    :rofl::rofl::rofl::P:baffled:

    ෆුල් HD බාල CRT මොනිටර් එකෙන්ද දන්නෙ නෑ බලන්නෙ :P

    එහෙමද දන්නේ නෑ.

    :yes::yes::yes:

    අයියෝ මාරු කාසි තමා එහෙනම්.

    :P:P:P