අඩේ කවුරුහරි ශෝ එක කරන් නැතුව කික් එකක් නෑ වගේ බන්...ආ නැද්ද කියපන්කෝ !!

දැන් බොලා බොලාට කැමති එක ඉල්ලුවනම් ඉවරනේ... වෙන කාටවත් මොකටද සිංදු? උඹ උඹේ ආතල් එක ගනින්....
ඇයි අප්පා හූනු බිජ්ජ....

මචන් ඩෙල්මාර් ගියා පානදුරට ගිහින් එහ්හ හදිස්සියකට. පොඩ්ඩක් ඉමු ඉක්මනට එයි![]()

ඇයි දෙයියනේ ඔය සබනා කරන්නේ....