පොඩ්ඩක් බිව්වම මොකද බන් වෙන්නේ..... අපි කාටවත් කරදර කරන්නේ නෑනේ,,,,,,,![]()
අනේ මන්දා
පොඩ්ඩක් බිව්වම මොකද බන් වෙන්නේ..... අපි කාටවත් කරදර කරන්නේ නෑනේ,,,,,,,![]()
marum kanna epaඇරපන් ඔයා
?![]()
oya mage mulma elakiri yaluwangen ekak

පූස්;14388305 said:මම යනවා මචංල මචීල
ඊයෙ නිදාගත්තේ නෑ
හෙට උදේ 5ට කොළඹ යන්න ඕනෙ.
වාහනයක් පදවන්න තියෙනවා.
නිදිමරගාතේ ගිහින් මැරෙන්න නං අවුලක් නෑ.
හැබැයි වාහනේ චොප්ප කරගන්න බෑ.
සසා අයියෙ ශෝ එක එලටම කරගෙන යන්න.
මම කැපුනා.
සේරටම සුබ රැයක්, සුබ නින්දක්, සුබ දවසක්, ලස්සන වැඩසටහනක්.
Adios Amigos!!!
මම කට්ටා;14388369 said:ඒක තමා මහ නරක ගෑණු ලමයෙක්
නේද මෙයා

ඉන්නව මතන් ඉතින් පන් එකෙ...ඔයාත කුමද?![]()



උඹ අමද්‍යප සංගමයේ නම් බොන්න එපා..... ඔන්න කිව්වා....නැත්තම් ඒ පවට කරගහන්න වෙන්නෙත් මට තමයි.....මම කට්ටා;14388374 said:අනේ මන්දා



හරවත් දෙයක් සාකච්චාවට බදුන් කරන්න මමත් ආවො
පස්සේ තියපන්.....දැන් නම් අකුරු ලියන්න තියා පුටුවෙන් නැගිටගන්න බැරි තරමට වෙරි වෙලා ඉන්නේ......

