![]()
Srilanka independence day 2013
අඩේ.....මේ සින්දුව අහන්නේ සෑහෙන කාලෙකට පස්සේ.....පට්ට සින්දුවක් කියහන්කෝ......
"තුන් සිංහලයම දූ දරුවෝ......"![]()


එලකිරි මචන්..... මමත් ඔය බෝට්ටුවෙම තමයි......හැමෝටම සුබ නිදහස් දිනයක් වේවා. මමත් කෙල්ලොන්ගෙන් නිදහස් වෙලා නිදහසේ ඉන්නවා දැන්.![]()



athi athi..... eth amma enawa kiuwane..... ekai prashneexam එකට ඉස්සෙල්ල දවසෙ පාඩම් කලොත් මදිද?![]()



හා හා කෑ නොගහ අවතාරෙ මාරු කර ගත්තනම්...නැත්තම් උබට ගොඩාඩාඩාඩාක් රිදෙයි



![]()
සමරමු අපි සැවොම........! ජාතික නිදහස් දිනය........!