2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Originally Posted by dmtx
මම යනවා
yellow-star-waves-smiley-emoticon.gif
මචන්ලා
සුබ රාත්‍රියක්
good-night-smiley-emoticon.gif
. බුදු සරනයි!
gn.budusaranayi.
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    waving-hi-text-smiley-emoticon.gif



    මම යනව මචන්ලා ඔක්කොටම සුබ රාත්‍රියක්...
    මොකද ‍යකෝ මේ පෝලිමට වගේ හැමෝම ‍යන්නේ......:oo::oo::oo:
    කමක් නෑ.....සුභ රාත්‍රි‍යක් මචන්......:cool::cool::cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මම අවතාරේ මාරු කළා.......! තවම මාරු වෙලා නැහැ නේද? :confused:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කවුද මචෝ අවතාරේ හැදුවේ?
    පට්ට අවතාරේ, කොල පාට නැති එක ගැන මම සතුටු වෙනවා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මගෙ අන්තිම 8.8 බෝතලේ කැඩුවා මම. කට්ටියටම cheers කිවුවා එහෙනම්:D