2013 Feb 03 - ElaKiri Radio ! - Back2Back Solo Night with EKR Hosts [2]

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙ අන්තිම 8.8 බෝතලේ කැඩුවා මම. කට්ටියටම cheers කිවුවා එහෙනම්:D
    මම නම් තව සති දෙකක් ‍යනකම් ආපහු බොන්නේ නෑ......cheers මචන්......:cool::cool::cool:
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    577729_148594398598756_703238196_n.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මාත් කැපෙනවා කොල්ලනෙ කෙල්ලනෙ:yes:
    හෙට පාන්දර ඇහැරෙන්න ඕනෙ:baffled:
    රේඩියෝ ටීම් එකේ සේරටම සුභ පතනවා
    11.gif

    එහෙනම් කට්ටියටම සු රා:cool:


    සුභ රාත්‍රියක් මචන්....!
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මගෙ අන්තිම 8.8 බෝතලේ කැඩුවා මම. කට්ටියටම cheers කිවුවා එහෙනම්:D

    හැමදාම බියර් බීලා උඹේ අලි බඩක් ඇති නේ??