2013 Feb 04 - ElaKiri Radio ! - Hot Hitz with delmar

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    117.gif
    117.gif
    117.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සභාවෙන් අවසරයි..

    මචන්ලා,මචීලා....,

    නිදහස් දිනය වෙනුවෙන් යම් පුදගලයෙක්ට හදපු ඇවටාර් එකක් අපි කට්ටියම ඊයේ ශෝ එකෙදි දා ගත්තනේ...මුලින්ම ඒකෙ බෞද්ධ කොඩිය යටින් දාපු නැති එක තමයි තිබුනෙ..ඒත් ඊට පස්සෙ මම ඒකට බෞද්ධ කොඩිය යටින් දාලා, මට එකක් හදා ගත්තා..ඊට පස්සෙ ඒක දා ගත්තෙ අපේ ලිං ජයා(මහේශ් ජයනාථ) ඇතුලු දෙතුන් දෙනෙක්...සස්ලිට් ශෝ එකේ කිව්වට පස්සෙ තමයි හැමෝම ඕක දාගෙන සහයෝගය සමගිය පෙන්නුවේ..එතකොට තමයි ඒක දා ගත්ත අය අනිත් සේරටමත් පොඩි බලපෑමක් එල්ල කරේ රේඩියෝ ත්‍රෙඩ් එකට එනවනම් ඒ ඇවටර් එක දා ගන්න ඕනෙ කියලා..

    හරි..කියන්න ඕනේ මෙච්චරයි...ඒ සිද්දිය නිසා සමහරුන්ගෙ හිත් පොඩ්ඩක් අමනාප වෙලා තියෙනවා.මොකද බෞද්ධ කොඩිය යටින් තිබුන නිසා..ඒක නිසා බෞද්ධ නොවන අයට ඒක දා ගන්න උනා නම් ඊයෙ රෑ,ඒකට මම සමාව භාජනේකට දාලා ඉල්ලනවා හැමෝම වෙනුවෙන්.

    ස්තූතියි.
    අවුරෝරා.

    අව්රෝරා මචං උඹ හිතල උඹ කියනව අනිත් අය හිතන ඒවා. මම නං බෞද්ධ කොඩිය ගැන හිතුවේ වත් නෑ. උඹ මටත් එක්ක කියන්නෙ මේ කියල මම මේ හිතන්නෙ. උඹ වගේම. මමත් හිතුව උඹ හිතන විදියට.:cool:
    මගෙ හිතේ ජාතික කොඩියේ බෞද්ධ සලකුණු කීපයක් තියෙනව
    profilepic329734_6.gif

    ඕවා මගෙ එෆ් බී එකේ. එළකිරියෙ පවා තියෙනවා. ගමේ පන්සලේ බෞද්ධ කොඩි අරන් ගිය අපිට කිසිම අවුලක් නෑ කොඩි එක්ක.
    අනේ මන්ද උඹලත්. අනේම මන්ද :dull:
     
    Last edited:

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සභාවෙන් අවසරයි..

    මචන්ලා,මචීලා....,

    නිදහස් දිනය වෙනුවෙන් යම් පුදගලයෙක්ට හදපු ඇවටාර් එකක් අපි කට්ටියම ඊයේ ශෝ එකෙදි දා ගත්තනේ...මුලින්ම ඒකෙ බෞද්ධ කොඩිය යටින් දාපු නැති එක තමයි තිබුනෙ..ඒත් ඊට පස්සෙ මම ඒකට බෞද්ධ කොඩිය යටින් දාලා, මට එකක් හදා ගත්තා..ඊට පස්සෙ ඒක දා ගත්තෙ අපේ ලිං ජයා(මහේශ් ජයනාථ) ඇතුලු දෙතුන් දෙනෙක්...සස්ලිට් ශෝ එකේ කිව්වට පස්සෙ තමයි හැමෝම ඕක දාගෙන සහයෝගය සමගිය පෙන්නුවේ..එතකොට තමයි ඒක දා ගත්ත අය අනිත් සේරටමත් පොඩි බලපෑමක් එල්ල කරේ රේඩියෝ ත්‍රෙඩ් එකට එනවනම් ඒ ඇවටර් එක දා ගන්න ඕනෙ කියලා..

    හරි..කියන්න ඕනේ මෙච්චරයි...ඒ සිද්දිය නිසා සමහරුන්ගෙ හිත් පොඩ්ඩක් අමනාප වෙලා තියෙනවා.මොකද බෞද්ධ කොඩිය යටින් තිබුන නිසා..ඒක නිසා බෞද්ධ නොවන අයට ඒක දා ගන්න උනා නම් ඊයෙ රෑ,ඒකට මම සමාව භාජනේකට දාලා ඉල්ලනවා හැමෝම වෙනුවෙන්.

    ස්තූතියි.
    අවුරෝරා.

    94.gif
    94.gif
    94.gif

    මට කව්රුවත් කිව්වේවත් නෑ ඕක දාගන්න කියල.............
    94.gif
    94.gif
    94.gif
     
    Status
    Not open for further replies.