2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
පට්ට සිංදුවක්. පට්ටම ෆිල්ම් එකක කර්ස්
81.gif
 

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
පූස්;14421673 said:
උඹ දීල තියෙන්නෙ රොක් වර්ෂන් එක දිලෝ.
අනේ දීපන්කො මේ වර්ෂන් එක.
හර්ෂගේ වගේ කටහඬක් තියෙන්නෙ උගෙ. එකමයි ඉල්ලුවේ :(
මම ඉල්ලුවේ මේක
220px-Dev.D.jpg

Emosanal Attyachar (Brass Band Version)" (performed by BandMaster Rangeela and Rasila)​

අනිවාර්යෙන්ම.....
Hats off 2 U පූෂ්.......
ආයෙ අක්කා ඔහොම කලොත් අපි ඔක්කොම ඔයිට එහා පිස්සු නටනවා
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif
tuzki-bunny-emoticon-023.gif

tuzki-bunny-emoticon-006.gif
tuzki-bunny-emoticon-006.gif
tuzki-bunny-emoticon-006.gif
tuzki-bunny-emoticon-006.gif
tuzki-bunny-emoticon-006.gif

හත් වලාමෙ වෙච්චි දේට මක් කොරන්නදෝ
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇයි ඒ පාර මොකෝ......
    ඕකා පිස්සා වුනාට ආතල් බන් සමහර වෙලාවට....
    ඕකත් හම්බ විරෝධි සුපිරියටම
    ඕකා ඕස්ට්‍රේලි‍යාවේ ඉන්න කාලේ පකිස්තාන් කාර‍යොන්ට තඩිබාලා ති‍යනවලු සෑහෙන්න.......:lol::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔව් ඔව් උඹ හපන්න , හූරන්න යන්න එපා....රේබීස් මාරාන්තිකයි....උඹ හපලා ඩොකාට හැදිලා ඩොකා අවසන් ගමන් යන්නත් ඉඩ තියෙනවා :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    ඩොකාට කලින් උඹ අවසන් ගමන් යන්නෙ
    78.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ඕකා ඕස්ට්‍රේලි‍යාවේ ඉන්න කාලේ පකිස්තාන් කාර‍යොන්ට තඩිබාලා ති‍යනවලු සෑහෙන්න.......:lol::lol::lol:

    අමු පිස්සා වුනාට ඔය වගේ ඩයලුත් වටිනවා බන්
     
    Status
    Not open for further replies.