2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421783 said:
    උඹ පලයන් හැබැයි ආයේ කතා කරන්න එපා :angry::angry::angry:

    මම එක දවසක් වත් උබත් එක්ක කතා කරල නැ බොල​. :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    dilrasan aiyeee... thank u sooo much 4 da song & sup ekata...

    ane yaaluwanee mata thawa nan inna ba... poddak wath nidimatha nan na..... ath heta lectures.... athama kiuwoth 9ta podi xam ekak;)....

    hemotama thanx alooottt.... oyala wage elakiri set ekak hambune mage giya aathmeka karapu pawakata appa... monawa karannada??? බැඳ ගත්ත බෙරේ ගහන්න වෙනවනේ :baffled::baffled::baffled:

    byeeeee ehenan ...... සුභ රාත්‍රීයක් පිස්සු රැළටම....!!!!! :cool::cool::cool:
    tuzki-bunny-emoticon-039.gif
    එල එල....exam එක repeat වෙන්න කි‍යලා ප්‍රාර්තනා කරනවා.....:P:P:P
    සුභ රාත්‍රි‍යක්......
    :cool::cool::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    post_old.gif
    02-03-2013, 11:14 PM
    Asiawebcam
    user_offline.gif

    Asiawebcam has no status.
    Junior Member
    Join Date: Jan 2013
    Location: www.askfun.yolasite.com
    Posts: 19
    reputation_pos.gif



    quoting.gif
    8.gif
    සල්මන් ඛාන් ට රගපාන්න බැරිවෙයි ද
    ආයුබෝවන් යාලුව

    ගෙ පලවෙනි ලිපිය උපුටා ගත් එකක්


    බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවකු වන සල්මන් ඛාන් හට මීට වසර දහයකට පෙරදී සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මිනිමැරුම් චෝදනා එල්ල විය යුතු බවට ඉන්දියානු අධිකරණයක් විසින් නියම කොට ඇති බව වාර්තා වේ.

    2002 වසරේ සැප්තැම්බර් මාසයේදී ඛාන් මුම්බායි නගරයේ පිහිටි බේකරියක් තුළට සිය රිය ධාවනය කොට ඇති අතර එහිදී ඔහුගේ රියට ගැටී වීදි යාචකයෙකු මිය ගොස් තිබේ.


    මේ සම්බන්ධ නඩු විභාගයන්හිදී මතෛක් එම අපරාධය හඳුන්වන ලද්දේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවූ මරණයක් ලෙස වුවද, අධිකරණය විසින් එය අහඹු ලෙස සිදුවූවක් නොවන බවට තීන්දු කිරීම හේතුවෙන් සල්මන් ඛාන් දස වසරක සිර දඬුවමකට ලක් වීමේ අවදානමක පසුවෙයි.

    අවසර ලබාගෙන උපුටා ගත්

    http://www.hartgossip.com


    Thanks Admin:love::love::love:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14421763 said:
    දැන් ත්‍රෙඩ් එකෙන් යන හැමෝවම මම හෙලා දකිනවා :angry::angry::angry:
    යූ නෝ මී ඇතුළුව​
    යන්න වෙනව පූසෝ ....හලා or උඩ දාල බලන්න...දැන් ඔයාට කොහොමත් ළිඳේ ඉඳන් උඩ බලන් ඉන්න තමා වෙන්නේ
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    T 56 පෝස්ට් දාපන්...නිදියන්නෙ නැතුව
    හොර පූෂා,රෙක්ස් 921 ටත් පොදුවේ කිව්වෙ හරිද
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    පූස්;14421781 said:

    හෙන ගහනවා තොට බොරු කියනවට. එදා කිව්ව නේද සතියම නිවාඩු කියල. හෙනම ගහපිය :angry::angry::angry:
    මොකා... ??? අමු පචයෙක්නෙ ඔයා
     
    • Like
    Reactions: Harshat92
    Status
    Not open for further replies.