2013 Feb 06 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

Status
Not open for further replies.

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    දැන් නම් අපිට ඕන එකම දේ උඹලා කාටවත් නිදාගන්න නොදෙන එක

    අපි ඉතින් එලි වෙනකම් ඉන්නව කෝමත​,. මේ ටිකේ අම්ම ටිකක් කොක්ක එලි වෙනම් ඉන්නවට​. :no:හෙල්ත් එකට හොද නැලු :rolleyes::D
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    graphics-3d-smileys-931742.gif
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    අපි ඉතින් එලි වෙනකම් ඉන්නව කෝමත​,. මේ ටිකේ අම්ම ටිකක් කොක්ක එලි වෙනම් ඉන්නවට​. :no:හෙල්ත් එකට හොද නැලු :rolleyes::D

    කමක් නෑ....අම්මගෙ කතාව නම් ඇත්ත......ඒ වුනාට අද ඉඳපන්
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421759 said:
    එහෙනං මගුලටද පෝස්ට් ගාන පෙන්නල දැන් ඇති නේද කියල ඇහුවෙ :angry::angry:

    සින්දුත් ඇහුව​, ඉල්ලුව​, ටොප් පෝස්ට් තොගේකුත් ගැහුව කියන්න බොල​, :cool:පැනපන් ලිදේ අනා...................:angry::angry::angry::angry::angry:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සින්දුත් ඇහුව​, ඉල්ලුව​, ටොප් පෝස්ට් තොගේකුත් ගැහුව කියන්න බොල​, :cool:පැනපන් ලිදේ අනා...................:angry::angry::angry::angry::angry:

    දැන් ත්‍රෙඩ් එකෙන් යන හැමෝවම මම හෙලා දකිනවා :angry::angry::angry:
    යූ නෝ මී ඇතුළුව​
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    පූස්;14421763 said:
    දැන් ත්‍රෙඩ් එකෙන් යන හැමෝවම මම හෙලා දකිනවා :angry::angry::angry:
    යූ නෝ මී ඇතුළුව​

    කෝ කෝ කව්ද යන්න හදන්නේ :angry: :angry: :angry:
    graphics-3d-smileys-032954.gif
    graphics-3d-smileys-032954.gif
    graphics-3d-smileys-032954.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14421763 said:
    දැන් ත්‍රෙඩ් එකෙන් යන හැමෝවම මම හෙලා දකිනවා :angry::angry::angry:
    යූ නෝ මී ඇතුළුව​

    අනේ පලයන්, මෙතන ඉන්න හැමෝම උබව හෙලෝ දකිනව හැම වෙලේම​, කරන්නෙම කුප්ප වැඩනෙ :angry::P:P:P:P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14421770 said:
    දැන් ත්‍රෙඩ් එකෙන් යන හැමෝවම මම හෙලා දකිනවා :angry::angry::angry:
    යූ නෝ මී ඇතුළුව​

    බොරේ බොරේ දෙනව කියල සාවරියා දුන්න දීලා ළිං ගැට්ටේ වැඩි ළිං පතුලේ
    320sw0sw7847.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    dilrasan aiyeee... thank u sooo much 4 da song & sup ekata...

    ane yaaluwanee mata thawa nan inna ba... poddak wath nidimatha nan na..... ath heta lectures.... athama kiuwoth 9ta podi xam ekak;)....

    hemotama thanx alooottt.... oyala wage elakiri set ekak hambune mage giya aathmeka karapu pawakata appa... monawa karannada??? බැඳ ගත්ත බෙරේ ගහන්න වෙනවනේ :baffled::baffled::baffled:

    byeeeee ehenan ...... සුභ රාත්‍රීයක් පිස්සු රැළටම....!!!!! :cool::cool::cool:
    tuzki-bunny-emoticon-039.gif
     
    හෙන ගහනවා තොට බොරු කියනවට. එදා කිව්ව නේද සතියම නිවාඩු කියල. හෙනම ගහපිය :angry::angry::angry:
     
    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    dilrasan aiyeee... thank u sooo much 4 da song & sup ekata...

    ane yaaluwanee mata thawa nan inna ba... poddak wath nidimatha nan na..... ath heta lectures.... athama kiuwoth 9ta podi xam ekak;)....

    hemotama thanx alooottt.... oyala wage elakiri set ekak hambune mage giya aathmeka karapu pawakata appa... monawa karannada??? බැඳ ගත්ත බෙරේ ගහන්න වෙනවනේ :baffled::baffled::baffled:

    byeeeee ehenan ...... සුභ රාත්‍රීයක් පිස්සු රැළටම....!!!!! :cool::cool::cool:
    tuzki-bunny-emoticon-039.gif

    එල එල සහෝදරී.......(මචී)....
    Good Night වේවා....
    ටකේ කරේ...... ආහ් නෑ නෑ
    Take Care
    හෙටත් එන්න ඕනී......
    විභාගයට සුභ පැතුම් හොඳට කරන්න
    :yes: :yes: :yes:
     
    Status
    Not open for further replies.