Dan hari wageeee.....පූස්;14425824 said:මට ක්ලැරන්ස්ගෙ රන් සමනලයින් සින්දුව ඕන මේක dedicate කරන්නේ කියුට් බේබි නංගිට විතරයි
යූ නෝ මී අක්කගේ අන්තර්ජාලය අවුල් ලු. ත්රෙඩ් එකට එන්න වෙන්නෙ නෑලු. අහගෙන ඉන්නේලු.
සිංදුව ඕක නෙමේ ලු.
දුන්නෙ ගඟේ පනිනවා කියන එකලු.
ඉල්ලුවේ
Pahasuwatath,waasiyatath dena dena weradi karanawa.... ලු.
මම නෙමේ කිව්වෙ අක්ක ඕන්![]()

styl ta dan gangata nemei lindata paninna weida manda.....




