2013 Feb 07 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මාලිංග අයියා 72000 ට සුබ පැතුම්

    315hcaa_th.jpg
    315hcaa_th.jpg
    315hcaa_th.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හොද පුතා;14425998 said:
    නුවර පුතා ඉතින් ඉතින් කොහොමද වාස දේස

    අවුලක් නැහැ මචන් සැපෙන් සනීපෙන් ඉන්නවා.......!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිත හිරිවට්ටන - රොෂාන් ‍ෆනැන්ඩු
    හීන ගේන සේද සේල ආදරේ මගේ - නධීර නෝනිස්
    නුඹ නාඬන් නුඹ නාඬන් (ලෙවල් එකට පාස් වෙන්න) - ජිප්සීස්
    උන්නත් ගජ ඉලන්දාරි - සන්ෆලවර්


    ඕවලින් එකක් දෙන්න මල්ලි එහෙනම්. ටිකක් ෆාස්ට් ඒව ටිකක් ඉල්ලුවෙ දැන් යන ඒව ‍ෆාස්ට් නිසා.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාලිංග අයියා 72000 ට සුබ පැතුම්

    posts 19k venuven mage unusum subapathum :D

    බොහොමත් ම ස්තූතියි සසලිට් අයියා
     
    Status
    Not open for further replies.