මම පොඩි වැඩකට යනවා.....
ඊයේ වගේ යක්කු ගස් යන වෙලාව වෙනකම් show එක තිබුනොත් ආපහු සෙට් වෙන්නම්.......
එතකම් කට්ටියට සුභ රාත්රියක්......
Ammoooooo.... na na ....kisima kenekwa lindata daan na mama ayahi akke අද මාව ලිදට දාන්න නම් එපා.....සාමයෙන් ඉමු





අඩෝ මගෙත් ඒකම නෙ??මම දැන් ජයග්රාහී දෙවන වතාවටත් ඒ ස්ථාවරයෙ?මොකක්ද බං stream එක??

මම පොඩි වැඩකට යනවා.....
ඊයේ වගේ යක්කු ගස් යන වෙලාව වෙනකම් show එක තිබුනොත් ආපහු සෙට් වෙන්නම්.......
එතකම් කට්ටියට සුභ රාත්රියක්......
එළකිරි කොල්ලෙක්;14425612 said:![]()
අයියණ්ඩියෙ මට අපේ ගෙදරින් හොනට්ටුව අරන් දෙන්න හදනෝ.......
නෙට් එකේ බයික් හොයනව වැඩියි කියල වැඩ කරන්නෙ නැතුව


මේ මොන කෝලමක්ද මේ![]()

ඒක නෙමේ මම ඉල්ලුව සිංදුව..
"ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා යලි ඔබ සවනේ නොරැඳී නොගැටී සුළගේ මිලින වුනාවේ" කියන සිංදුව.
දැන් දුන්න සින්දුවත් ලස්සනයි..![]()

එළකිරි කොල්ලෙක්;14425631 said:මමත් යනවා මචන්zzලා
කට්ටියටම ගුඩ් නයිට්
හොරෙන් අහගෙන ඉන්න ට්රයි එකක් දෙන්නම්
ස්ටයිලා එළටම කරමු
Ammoooooo.... na na ....kisima kenekwa lindata daan na mama aya![]()