තම්බියෙක්![]()
කෝ කෝ කොහෙද....


අපි ජාතිවාදියෝ යකෝ... 

කෝ ඕකා...කපපිය කොටපිය ගල් ගහපිය...වේවැලෙන් තලපිය...






තම්බියෙක්![]()


අපි ජාතිවාදියෝ යකෝ... 

කෝ ඕකා...කපපිය කොටපිය ගල් ගහපිය...වේවැලෙන් තලපිය...






ඔය කනේ ගහං ඉන්න ටෙලිපොන් එකයි මල් කැඩිල්ලයි පැත්තකිං තියලා කියපං එහෙනං..


වෙනසකුත් එපායේ..... මෙහෙමත් නරක නෑ.....
![]()
![]()
![]()
අද තමයි කාලීනව වැදගත් වෙන වැඩසටහනක් කරන්නෙ කිඹුලා අයියා....
අද වැඩසටහන වර්ථමාන ගීත නිර්මාපකයන් සියල්ලන්ම එකම මින්මෙන් මනිමින් .. ඒවා දැඩි ලෙස විවේචනය කරන්නන්ට එල්ල කරන අතුල් පහරක් .

අනිවාර්යයෙන්. කොහොමත් මේ දුන්න උදාහරණ හා ඊටත් වඩා නූතන පරම්පරාවෙ හොඳ නිර්මාණ තියෙනව. ඒව ගැන කතා කරන්න ඕන කොහොමත්.

මාලිංග අයියටත් ශෝ එකක් කරන්න හිතිලා වගේ

මාලිංග අයියටත් ශෝ එකක් කරන්න හිතිලා වගේ
![]()
![]()
ඒ උනත් උත්සහයක් කලොත් නරකද ? ඔය ලියන අදහස් වචන වලට පෙරලුවොත් නරක් වෙන එකක් නෑ..අපෝ නෑ. හැකියාව තියෙන අයගෙ හැකියාවන් අගය කරන්න පමණයි මට හැකි

