2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හප්පට සිරි 2000කුත් ගහලද......:oo: :oo: :oo: :oo:
    ඊයෙ පෙරේදනෙ 1000 ගැහුවෙ:eek::eek::eek::eek:

    congratz macho

    යකෝ මම උදෙ ඉඳන් ට්‍රය් කරනවා
    උබ හොර කරා නේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    11.gif
     

    [NISH]

    Member
    Dec 19, 2012
    2,451
    57
    0
    Somewhere in Sri Lanka ;)
    ලව් කරල බඳින දවස එනකොට ඌ මේ වගෙ ඉඳී

    1349473286475.gif

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
    ඔය ගානට වත් බේරුනොත් ලොකු දෙයක් :P :P :P :P
    කොහොමත් හෙට කෑමෙ හැටියට බිල ගෙවන්න කොල්ලට හොටෙල් එකේ වලං පිඟන් හෝදන්න වෙනවා ෂුවර්
    :P :P :P :P
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    nish කියන්නේ කෙල්ලෙක් ද
    මම හිතුවේ කොල්ලෙක් කියලා මානසිකවවැ‍ටුනා..
    :oo::oo::oo::oo:
    සිධ්දාලේප එකක්
    ගෙනෙල්ලා කවුරු හරි...

    :angry::angry::angry::angry:


    :lol::lol:

    ඕකනේ උඹලත් එක්ක බැරි..දකින දකින එකාව ටෝක් කරන්න යන්න එපා ඕයි ....:P