2013 Feb 13 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුභ රාත්‍රියක් DMTX
    00020404.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හොදටම වහිනවා...
    මං යනවා මචංලා... දැං අර සින්දුව දෙන්න එපා.. වෙන රික්වෙස්ට් එකක් දෙන්න ඒ වෙලාවෙ...
    අපි කැපුනා හැමෝටම සු.රා


    සුභ රාත්‍රියක් සහෝදරයා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ප්ලේන්ටියක් හදන් එන්නම් මචන් ලා
    එක්කෙනෙක් වඩයක් මතක් කරා ... :oo::oo: මෙයා ප්ලින්ටියක් මතක් කරනවා .... අපි පව් aneeeeeeee

    මම යනවා මචාලා, සුභ රාත්‍රියක් බුදු සරනයි
    සුභ රාත්‍රියක් බුදු සරනයි
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    images

    තේ එකෙක් බොමු !
    Z


    මටFANAA move එකේ සින්දුවක් දෙන්න !
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Singh Is King
    ‍ෆිල්ම් එකේ සින්දුවක් නේද
    :yes::yes::yes::yes:
    ලස්සන සින්දුවක්...
    ජයා ද ඉල්ලුවේ..
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: