tikak amruweyi
නිදිමතයි,අපි කැපුනා,කට්ටියටම සුබම සුබ රාත්රියක් වේවා...![]()
පූස්;14466042 said:දීලා අයියට නිෂ්ට වාසනාව නෑ කූලාට උන අහේනිය අහන්න. උඹලට අහන්න අඳ ගැහුවෙ
මාව කූලාට අහු උනොත් පෙති ගහල මරන්නේ
C4 yi T-56,,,,
yako meka aayuda gabadawak welane..![]()




උඹව පෙති ගැහුවොත් වකුගඩු දෙක මට තැපෑලෙන් එවහන් හොඳේ...මම බිස්නස් එකක් සෙට් කරන්නම් එකක් ලක්ෂ 2 ගානේ දුන්නත් මට ලක්ෂ 4ක් අතේ...

ඌ වෙදකන් කරන්නේ හරක්ට විතරයිලු![]()

