හෙට අරං එන්නං.. අද ගත්තා උදේ ගිහිං![]()
හෙට මමත් මාළබේ මචන් පැත්තේ යනවා උදේම.....
කීයටද එන්නේ.....??
අරක්කු නෑ.... ගැලරියකුයි, බියර් බෝතල් දෙකකුයි තිබේ......
![]()

බියර්
මං එන්නද ? 
හොරෙන් අහන්න ඔට්ටු නෑ....මාත් අහන් ඉන්නේත්රෙඩ් එකේ ඉන්න නම් බැරි වෙයි
![]()
උදේ 9 වෙද්දි මං ඔතන![]()
ත්රී වීල් එකේ නම් එන්නේ මාවත් එක්කන් පල..... 
කෝ මේ ගල් ඉබ්බයි උගෙ මිනිහයි![]()
මිනිහා හිටියා..... ඉබ්බා නෑ..... 