2013 Feb 21 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    574669_433017850112424_317267200_n.jpg
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    srilankawa amma mage title eka:yes:rock neme reggae patta ne:cool:

    නැ නැ එක නොවයි බන් අනේ මචෝ මෙන්න මේ සින්දුව පිලුවන්නම් හොයල දීපන්කො
    චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ
    රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට ඇහුවේ අර චාමර රණවකගේ සින්දු ටිකක් අස්සේ තමයි ගියේ
    ආදර ලව් සික් සින්දුවක් නොවයි මව් බිම ලංකාව ගැන වගේ කියන එක
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නැ නැ එක නොවයි බන් අනේ මචෝ මෙන්න මේ සින්දුව පිලුවන්නම් හොයල දීපන්කො
    චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ
    රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට ඇහුවේ අර චාමර රණවකගේ සින්දු ටිකක් අස්සේ තමයි ගියේ
    ආදර ලව් සික් සින්දුවක් නොවයි මව් බිම ලංකාව ගැන වගේ කියන එක

    දැන් යන එක නෙමෙයි ද? :rolleyes:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    දැන් යන එක නෙමෙයි ද? :rolleyes:

    නැ නැ මේක නොවයි දැන් ඉතින් මොනව කරන්න ?
    උබල ට තැන්ක්ස්
    එල එල පස්සේ හොයාගමු
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නැ නැ එක නොවයි බන් අනේ මචෝ මෙන්න මේ සින්දුව පිලුවන්නම් හොයල දීපන්කො
    චාමර රණවක වගේ කටහඩක් තියන කෙනෙක් කියන්නේ
    රොක් උනාට සිංහල සින්දුවක් බන් මම බස් එකක් යනකොට ඇහුවේ අර චාමර රණවකගේ සින්දු ටිකක් අස්සේ තමයි ගියේ
    ආදර ලව් සික් සින්දුවක් නොවයි මව් බිම ලංකාව ගැන වගේ කියන එක
    mage panatath wada mama adareyi
    obe thurelema parawechcha mal ageyi
    api ipadinne miyadenne uba thuruemayi
    srilankawa amma mageyi:P

    oka nemdha yako sindhuwa:frown:
     
    Last edited: