2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පට්ටයි මූ නිදි මත වෙනකම් ඉදලා තියෙන්නේ මේක කියන්න. මගදි නින්ද යනවා ආය ඇහැරිලා කියනාවා
:P:P:P:P:P:P
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සංගීතය මඟින් පුද්ගලයාගේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නංවයි.
    වේද මන්ත්‍ර හා පැරණි ස්‌ත්‍රොaත්‍ර මඟින්ද, පිරිත්, තොවිල්, ශාන්ති කර්ම මිනිස්‌ සිත් සුවපත් කළ ඔසු බව පෙනේ. ආයුර්වේදයේ චරක සංහිතාවේ හය වන පරිච්ඡේදය සංගීත චිකිත්සාව සඳහා වෙන්කොට ඇත. :D :D :D

    b_zpsa1435583.gif
    b_zpsa1435583.gif
    b_zpsa1435583.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සංගීතය තුළ ඇති මනෝවිද්‍යාත්මක පදනම මින් බෙහෙවින් පැහැදිලි කරයි. අපට උරුම සංගීතය වූ කලී අතීතයේ අපගේ මී මුත්තන් නිර්මාණය කළ ඔවුන්ගේ ජීවිතයේ දුක්‌ සෝ සුසුම් තුරන් කළ චිකිත්සාවයි. එබැවින් ගීතයක, කවියක, සංගීතයක බලය වචනයෙන් විස්‌තර කළ හැකි නොවේ.​
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සංගීතය මඟින් පුද්ගලයාගේ ප්‍රතිශක්‌තිකරණය ඉහළ නංවයි.
    වේද මන්ත්‍ර හා පැරණි ස්‌ත්‍රොaත්‍ර මඟින්ද, පිරිත්, තොවිල්, ශාන්ති කර්ම මිනිස්‌ සිත් සුවපත් කළ ඔසු බව පෙනේ. ආයුර්වේදයේ චරක සංහිතාවේ හය වන පරිච්ඡේදය සංගීත චිකිත්සාව සඳහා වෙන්කොට ඇත.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පට්ටයි මූ නිදි මත වෙනකම් ඉදලා තියෙන්නේ මේක කියන්න. මගදි නින්ද යනවා ආය ඇහැරිලා කියනාවා
    :P:P:P:P:P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැන්ඩියන් සහෝදරය මෙම ගීතයත් අලංකාරව තමන්ගේ ම ශෛලයට අනුව ගායනා කරල තියෙනව.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ රෙකෝඩ් කරන සොෆ්ට් වෙයාර් කැලි මොනවද
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අඩේ Kandyan.....පට්ට‍යි කි‍යහන්කෝ.....මූව මරන්න වටිනවා.......:cool::cool::cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Kandyan Saho Patta Patta Aiye................
    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif

    Umbalata Kiyanna Wachana Na ban...........
    146.gif

    Sirawata Andenawa
    146.gif

    Bokkenmai kiwwe aiye..............
    146.gif
    146.gif
    146.gif

    #397
    post_new.gif
    Today, 11:59 PM

    Kandyan Saho Patta Patta Aiye................
    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif

    Umbalata Kiyanna Wachana Na ban...........
    146.gif

    Sirawata Andenawa
    146.gif

    Bokkenmai kiwwe aiye..............
    146.gif
    146.gif
    146.gif

    Kandyan Saho Patta Patta Aiye................
    146.gif
    146.gif
    146.gif
    146.gif
    146.gif

    Umbalata Kiyanna Wachana Na ban...........
    146.gif

    Sirawata Andenawa
    146.gif

    Bokkenmai kiwwe aiye..............
    146.gif
    146.gif
    146.gif

    000204AE.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    සංගීතයක බලය වචනයෙන් විස්‌තර කළ හැකි නොවේ. කලාව මිනිසාගේ යහපත සඳහා හසුරුවන්නේද නැද්ද යන්න සියලු කලාකාමීන් සංගීතඥයන් යළිත් වරක්‌ සිහි කළ යුතුව ඇත.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "ගීයක් ගයයි බකමූණයි උගෙ නෝනයි....
    සමරු පොතේ පිටු මෙතනින් අවසානයි..."

    "රෑ තිස්සේ හූ කියනා නරියෝ නරියෝ...
    සමරු පොතේ පිටු ඉවරයි චෙරියෝ චෙරියෝ..."
     
    Status
    Not open for further replies.