2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ‍යකෝ.....මේක අපි පතුරු ගහන සින්දුවක්නේ.....


    h_zps5364b0ce.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "දොඩම් සේ දැක්කා
    තැඹිලි සේ වික්කා...
    දිනක වට්ටක්කා
    වැලක එල්ලී තිබෙනු දැක්කා..."
    :rolleyes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    රිලැක්සින් මියුසික් නැද්ද? :dull:


    එහෙම එකක්ද කොහෙද :rolleyes:


    [/SIZE]
    මම ද මන්දා
    ඒ සින්දුව කියුවේ...
    :oo::oo::oo::oo:
    මට මතකත් නෑ....
    මම ලියපු එකක් ද මන්දා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    [/B][/CENTER]



    අඩේ උඹව මරන් කන්න එපැයි :angry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට පාන්දරම නැගිටින්නත් ඕනේ..... ඒත් නිදාගන්න හිතෙන්නේ නෑ කි‍යහන්කෝ.....:cool::cool::cool:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මේක කව්ද කලේ. පට්ටම සිංදුවක්. මම අහපු දාම හොයල බාගත්තෙ :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මරල මදි .... අත අරින්න නරකයි ....... තව තව කියවමු


    කැන්ඩියා දරු පවුල් කාරයා
    ඒ මනුස්සයව මැරුවම
    කවුද ඒ කස්ටියට වග කියන්නේ...
    :oo::oo::oo::oo:
     
    Status
    Not open for further replies.