2013 Feb 22 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit (ElaKiri Talents) [2]

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුභ රාත්‍රියක් හැමෝටම.......
    146.gif
    146.gif
    146.gif

    ෂෝ 1 හොඳට කළා Style අයියේ.......
    36.gif
    36.gif
    36.gif

    ඊළඟ ෂෝ 1එන් හමුවෙමු........
    128.gif
    128.gif
    128.gif


    29.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    29.gif




    ලිඳ :rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ


    1000 ගහන්නත් ඔනේ ද, යන්න කියල බැලුවේ, එක්කෝ ඉන්නම් කෝ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එල ෂෝ එකක් Sasliit අයියේ............:)
    246.gif

    සුපිරි තමා, නැවතත් දවසක හමු වෙමු..............:)
    223.gif

    එහෙනම් හැමෝටම සුභම සුභ රාත්‍රියක් කිව්වා ඔන්න..........:) :yes::yes::yes:
    උදා වෙන දිනය සුභ දිනයක් වේවා.........:) :yes::yes::yes:
    අපි දොයියන්න යනෝ...............:) :rolleyes:
    138.gif
    138.gif
    138.gif


    281.gif
    ප්‍රසාද් නයින් එයිට් සීරෝ ෆයිව් ඈ
    281.gif
    හරි මචන් ගිහින් එන්න..සුභ රාත්‍රියක් වේවා..ජයවේවා.!
    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් මමත් ‍යනවා.....
    හෙට උදේට නැගිටින්න බැරිවුනොත් අද talent පෙන්නපු එකෙක් මාර අමාරුවක වැටෙනවා......:P:P:P
    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.......:cool::cool::cool:


    සැසා අ‍යි‍යේ show එක මරේ මරු...... අද ගි‍යපු සින්දුවල download links දෙන්න කි‍යලා මම කරපු ඉල්ලීම සලකා බල‍යි කි‍යලා හිතනවා......:D:D:D
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අද වැඩසටහන ගැන මුකුත් කියනවා ද නොකියා ඉන්නවා ද කියල කල්පනා කළේ. මන්ද මෙය ඒ තරම් සුපිරි වැඩසටහනක්. ත්‍රේඩ් එකේ වේගයම එයට සාක්ෂි දරනව. එළකිරියේ වාසය කරද්දි හිතන්නවත් බැරි විදියේ චරිත රාශියක සැඟවුණු දක්ෂතාවයන් හා සුපිරි හැකියාවන් රාශියක් අද අපි දැක්ක. පළමුවෙන් ම කියන්න ඕන එයාලගෙ හැකියාවන් සැඟවිලා යන්න නොදී තවත් ඔපමට්ටම් කරගන්නට උත්සහ කරන්න කියල. ඒ වගේ ම අපේ එළකිරි සාමාජික සාමාජිකාවන් බලාගෙන ඉන්නව එයාලගෙ නව නිර්මාණයන් දකින්න, අගයන්න, ගුණ දොස් කියන්න, විචාරය කරන්න. ඒක නිසා ඒ අයගෙ බලාපොරොත්තු බිඳ නොදමන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනව. හැමදෙනාගෙ ම හැකියාවන් වඩා වර්ධනය වී ගීත හා සංගීත ශේත්‍රයේ දිගු ගමනක් යන්නට අවශ්‍ය කරන ධෛර්‍ය හා ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව!!!!



    මෙවැනි අදහසක් ජනිතවීම හා එතැන් පටන් මහන්සිවුණ, නන් අයුරින් දායක වුණ සැමට ම එළකිරි රේඩියෝ අසන්නෙක් වශයෙන් ස්තූති කරන්න කැමතියි. විශේෂයෙන් මේ ගීතයන් ප්‍රචාරය වෙනුවෙන් අවසර ලබාදුන් එහි අයිතිකරුවන්ට සුවිශේෂ ස්තූතියක් හිමිවෙනව. හැමදාමත් ම වගේ එළකිරි රේඩියො ටීම් එක හා ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියටත් ස්තූතිය. ඒ වගේ ම හැමදාම වගේ එළකිරි අපේ සෙට් එක හා අහපු, අදහස් දක්වපු, දිරිමත් කරපු සියලුම දෙනාට බොහොමත් ම ස්තූතියි.

    :yes::yes::yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ජෝති අද හිටියා නම් :(

    :D;)

    එළකිරි ඩීජේස් බිචස් :cool:

    34454541.gif


    :D

    නිල් අහසේ rox:cool:

    Thanx Bro!!!:)


    සිංදු කියන එකක් නෑ..:no:

    :yes:

    අප්පටසිරි argan......සුපිරි‍යි කි‍යහන්කෝ.......:cool::cool::cool:

    Thanx Bro!!!:)


    ගිම්හානේ

    Thanx Bro!!!:)


    ආර්ගන් පට්ට බන් මේකත්!!
    මගේ ආසාම සින්දු ටිකක්
    :love::love::love:

    Thanx Bro!!!:)




    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    Good work Bro

    Thanx Bro!!!:)


    පූස්;14523511 said:

    Thanx Bro!!!:)

    පට්ට ලින්ක් එකක් දාන්නකෝ ගන්න පුලුවන විදිහට

    Menna Saho >>>>

    http://www.mediafire.com/?jenf14rj3e4cr6r


    argan......සුපිරි‍යි කි‍යහන්කෝ.......:cool::cool::cool:

    Thanx Bro!!!:)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම එපා කියලත් මගෙ සින්දුව ප්ලේ කරාට සසාට තෑන්ක්ස්. මම කැපෙනවා. හෙට සෙට් වෙමු.
    Adios Amigos.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113


    කියල බලන්නම්...
    :cool::cool::cool:

    එළ එළ මල්ලි අඩුගානෙ මේ ත්‍රේඩ් එකවත් බලන්න කියන්න ගෙස්ට් කෙනෙක් වශයෙන්වත් එළකිරි එකේ කට්ටිය එයාගෙ හැකියාවන් අගය කරපු හැටි ගැන.
     
    Status
    Not open for further replies.