2013 Feb 25 - ElaKiri Radio ! - Wisithura with kandyan

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩොව් මූණු පොතෙ කෑලෑ පත්තරෙ ගහල ආවෙ නැත්තන් මරණව
    axe-murderer.gif

    අර එදා මමයි මල් පප්පයි ගැහුවා වගේද :rofl::rofl::rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොහොම ස්තූති‍යි කට්ටි‍යටම..... අම්මට හරිම සන්තෝස‍යි......:D:D:D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    කැන්ඩියන් සහෝදරයා ගෙන් විශේෂ ඉල්ලීමක් තියනවා වැඩසටහන අතරතුරේ අපි වෙනුවෙන් සජීවීව ගීතයක් ගායනා කරන්න කියලා
    වැඩසටහන අහන අයගේ ඉල්ලීම කැන්ඩියන්
    සහෝදරයා අහක දාන එකක් නෑ කියලා හිතනවා..
    ත්‍රෙඩ් එකේ ඉන්න අනිත් අයත් මාත් එක්ක එකතු වෙන්න කැන්ඩියන් ගෙන් මේ ඉල්ලීම කරන්න.
    :yes::yes::yes::cool:
     
    Status
    Not open for further replies.