2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Ela ela machan. Puthawa wath hodata hadaganin. Thaththa wage karanna apa :D:D:D:P:P
    පල පල ඩස්පියා
    එල කොල්ලෙක් කරන්න ඕනේ
    අපි කෙසේ වෙතත් අපේ අම්මයි වයිෆ්ගේ අම්මයි පොඩ්
    ව හදයි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා මචිලා එහෙනම් අපිත් ගියා. හෙට වැඩට යන්නත් ඕන.. හැමෝටම සුබ රැයක් වේවා!! :yes::yes:
    අපොයි බන් එල එල
    මචෝ රැකියාව අතපසු කරන්න එපා
    සුභ රාත්‍රියක් වේවා

    මම වැඩකට මාසයක් නිවාඩු දැම්ම නිසා අද මෙහෙම ඉන්නේ
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හේ හේ ජොබ් කරනකොට අමාරුයි බන්
    මම නම් ඊයේ ඉදලා මාසයයි දවස් ගානක් නිවාඩු බන්
    එක නිසා ඔන්න අද ඉන්නවා

    mama dakka MTA thread eke dala tiyenawa, matanam awrudday masa 2-3 nimadu :rolleyes::rofl::D:yes::cool: