2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style [2]

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    mona unath pora legend bn..... patta fansla thogayak inne :oo::oo::oo::oo::oo::oo::oo::oo::confused::confused::confused::confused::confused::confused:
    උටත් අර ලංකාවේ ශිහාන්ට වගේ තමයි
    කොල්ලො පලු යන්න බනිනවා(බැන බැන උගේ සින්දු හොරෙන් අහනවා)
    කෙල්ලෝ මැරෙන්න හදනවා
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    කුස්සියට යන්න කම්මැලි බන්.. උදේට කාපු රොටි දෙකෙන් තවම ඉන්නේ..
    :yes::yes:

    dsc02240.jpg
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මලක් ඕනෙද

    උබේ ශෝව් එක එල බන්
    මැක්සා වොයිස් එක උබේ පට්ටම
    අහගෙන ඉන්න පුළුවන් දිගටම
    මුල ඉදලා ශෝව් එකක් ඉවර වෙනකම් ඇහුවේ කාලෙකින් අද

    100000 ගහන්න උබේ ශෝව් එකකදී අනිවා සෙට් වෙනවා

    thankz මචන්.. අනිවා ගහමු ;);)