2013 Feb 28 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled::baffled:e mokadda e kathawa..??:oo::oo::oo::oo:kawda ek hitye..:dull::dull:
    මම අනේ ඉස්සර දවසෙම මෙකෙනේ හිටියේ මතක නැද්ද LA :rolleyes:
    දැන් ඉතින් වැඩිය සද්ද දාන්න බෑ නෙ
    පොඩ්ඩා ඇහැරුනොත් එහෙම නිදි කරවන්න හෙන ගේමක් දෙන එපැයි
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    59.gif
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අප්පට හුදු අප්පච්චි COD ගහනවද

    hikz.COD kiyane oya game 1da??kawdayi danne COD COD ganwa hamoma..oke 1 2 3 kiyala godak thiyenawane..appachchi 1 da koheda kare..eyath me dawas wala IGI karanne.dan IGI 2 play karanna inne api kattiyama..:cool::cool::cool:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    no offence
    සයෝ කියන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද :confused::confused::confused:
    දන්නැති නිසා අහන්නේ?
    කමෙන්ට්ස් කියවද්දි තේරුම් ගන්න බෑ

    :frown::frown::frown:man mokekda kiyala hoyagana barida??:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    hikz.COD kiyane oya game 1da??kawdayi danne COD COD ganwa hamoma..oke 1 2 3 kiyala godak thiyenawane..appachchi 1 da koheda kare..eyath me dawas wala IGI karanne.dan IGI 2 play karanna inne api kattiyama..:cool::cool::cool:
    ඔයාලගේ අප්පච්චි මරුනේ
    IT එහෙම කරන කෙනෙක්ද
    Series එකක්ම තියෙනවා COD වල
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    hikz.COD kiyane oya game 1da??kawdayi danne COD COD ganwa hamoma..oke 1 2 3 kiyala godak thiyenawane..appachchi 1 da koheda kare..eyath me dawas wala IGI karanne.dan IGI 2 play karanna inne api kattiyama..:cool::cool::cool:

    IGI Family ekak appa

    :yes::yes:pennan na thama..man bariuna kotas net1n balanwa..TSTV tiyena nisa friday gedara gihama kotas 2k balanwa..

    ඔයාට මම ලින්ක් එකක් දෙන්නද English Sub එක්ක බලන්න සයිට් එක..මම බලන්නෙත් ඒකෙන්..අකවුන්ට් එකක් හදලා සුපර් Quality එකෙන් බලන්න පුලුවන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෙවනි ත්‍රෙඩ් එකට පල‍යල්ලා....තවම මේක අස්සේ පොල් ගානවද......:angry::angry::angry:
     
    Status
    Not open for further replies.