2013 Jan 04 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    sasaqh.png
    මක්කැයි මේ වෙලා තියෙන්නෙ සසා:shocked::shocked:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    එලකිරි සයිට් එකේ හැමදාම ඔන්ලයින් රේඩියෝ එකක් ජයටම කරනව:yes::yes:
    ඒකත් එක්කම ත්‍රෙඩ් එකකුත් හැමදාම යනව:cool::cool:

    අපිට එලකිරි ෆෝරම් එකේ මෙම්බර්ල එක්ක ගහන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් සයිට් එකට ඇඩ් කරන්න බැරිද?
    ත්‍රෙඩ් එකක් එහෙමත් දාල:confused::confused:

    එලකිරියට ජය!!!!!

    :D:D:D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    2012 Anthima Maase Una Deyaknam Mata Hondatama Mathakayi

    Menna Meka



    එළකිරි රේඩියෝව සමග එකතු වෙලා ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා මන් මේ කියන්න හදන කතාව සහ කා ගැනද මේ කියන්නේ කියල.
    ඉතින් මන් කතාව මෙහෙම පටන් ගන්නම්කො. අපේ රේඩියෝව තුල හැමදාම නාහෙන් අඬන සින්දු ඉල්ලන රේඩියෝ කණ්ඩායමේම සාමාජිකයෙක් ඉන්නවා. ඉතින් මේ පුද්ගලයා වඩාත්ම ප්‍රිය කරන ගීතය තමයි චාමර වීරසිංහ මහත්මයාගේ මහරගමට වහින්නේ නැතුව කියන ගීතය. මේකට ප්‍රධානම හේතුව තමයි මේ කියන පුද්ගලයාගේ වෙන්ට වයිෆ් වැඩ කලේ මහරගම අවට නිසා. නමුත් දැන් අදාළ වෙන්ට වයිෆ් රැකියාවෙන් සමු අරගෙන එයාගේ ගෙදර නැවතිලා ඉන්නේ. අනේ ඉතින් අපේ මේ රේඩියෝ සාමාජිකයත් නිවාඩු මාසෙනේ කියල මේ දැරිවිව බලන්න ඒ දරිවිගේ ගම පලාතට යන්න හිතල ඔන්න අද උදෙහනක්කේම බස් එකකට ගොඩ වෙලා යන්න පිටත් උනාලු දරිවිව බලන්න. කොහොම හරි පැය හත අටක ගමනකින් පස්සේ ඔහු ගමනාන්තයට ලං උනාලු. මේ වෙනකොට ඇඳිරි වැටීගන ඇවිත් තිබ්බ නිසා, මා සමග රේඩියෝ කණ්ඩායමේ තවත් මිතුරෙක් මොහුට දුරකථන ඇමතුමක් දීල බැලුව යහතින් ඉන්නවද කියල. ඉතින් ඒ වනවිට ඔහුට දිගු කලකට පසුව ඇයව මුණ ගැහිලා පෙම් බස් දොඩමින් තමයි ඉඳල තියෙන්නේ. කොහොමින් හරි වචනෙන් දෙකින් දුරකථන සංවාදයට තිත තැබූ ඔහු අවසානයේදී සඳහන් කලේ අද රාත්‍රිය ඇය සමග තනිව ගත කරන බවයි. කෝකටත් කියල රාත්‍රී අටට පමණ නැවත දුරකථන ඇමතුමක් දීමට උත්සහ කල නමුත් අදාළ පුද්ගලයා වෙත මා එයට අපොහොසත් ඌවෙ ඔහුගේ මෙන්ම ඇයගේද දුරකථන ක්රියාවිරහිත කර තිබීම නිසාය.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එලකිරි සයිට් එකේ හැමදාම ඔන්ලයින් රේඩියෝ එකක් ජයටම කරනව:yes::yes:
    ඒකත් එක්කම ත්‍රෙඩ් එකකුත් හැමදාම යනව:cool::cool:

    අපිට එලකිරි ෆෝරම් එකේ මෙම්බර්ල එක්ක ගහන්න පොඩි පොඩි ගේම්ස් ටිකක් සයිට් එකට ඇඩ් කරන්න බැරිද?
    ත්‍රෙඩ් එකක් එහෙමත් දාල:confused::confused:

    එලකිරියට ජය!!!!!

    :D:D:D

    :yes::yes: මේ තියෙන වේගෙත් එකක් MW3 ත් මල්ටිප්ලේයර් ගහතැහැකි :yes::yes::cool::cool::eek:
     
    Status
    Not open for further replies.